දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇප මත මුදාහැරීමත් සමග එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ප්‍රීතියට පත්වී සිටිනා බව වාර්තා වේ.

ඒ තම පක්ෂයට නායකත්වය දිය හැකි පුද්ගලයෙකු මතුව පැමිණ නිදහස් වූ බව කියමිනි.

වත්වන් විපක්ෂයට හා එක්සත් ජාතික පක්ෂයට නායකත්වයක්ද අහිමිව සිටිනා මොහොතක පාඨලී චම්පික රණවක මෙලෙස මතුවී ආ අතර බොහෝ දෙනා මත පළ කරන්නේ පාඨලී චම්පික රණවක එජාපයේ මීළග නායකයා විය හැකි බවයි.

තවද එජාපයේ මීළග නායකයා ලෙස පාඨලී චම්පික පත් කිරීමට රනිල් වික්‍රමසිංහද කැමැත්තෙන් පසුවන බවද එම පක්ෂයේ ආරංචි මාර්ග සදහන් කරනවා.

බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ජවයෙන් අඩු පුද්ගලයෙකු නිසා, පාඨලී චම්පික නායකත්වයට සුදුසු පුද්ගලයා බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More