විදේශ පුවත්

අමෙරිකාව නොර්ඩ් ස්ට්‍රීම් 2 ව්‍යාපෘතිය හා සම්බන්ධවී සිටින යුරෝපයේ රටවල් වලට අයත් සමාගම් වලට සම්බාධක පනවනවා යැයි කරනු ලබන තර්ජන හමුවේ ස්විස් නෙදර්ලන්ත සමාගමක් වන “ඕල් සීස්” සමාගම බෝල්ටික් මුහුදේ ගෑස් නල එලීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රුසියානු බල ශක්ති ඇමතිවරයා සඳහන් කළේ අවසන් අදියරේ නල එලමින් පවතින නෝර්ඩ් ස්ට්‍රීම් 2 ව්‍යාපෘතියේ කටයුතු කිසිදු ප්‍රමාදයකින් තොරව කරගෙන යාමට රුසියානු ඉන්ජිනේරුවන්ට හැකියාව පවතින බවය.
කෙසේ වුවත් “මැරයින් ට්‍රැෆික්” නම් නාවික යාත්‍රා වල චලනයන් නිරීක්ෂණය කරනු ලබන වෙබ් අඩවියට අනුව ඕල් සීස් සමාගමට අයත් සොලිටෙයාර් සහ පයනියරින්ග් ස්පිරිට් නම් වූ ගෑස් නල එලීමෙ කටයුතු වල නියැලුනු නෞකා තවමත් බෝල්ටික් මුහුද ආශ්‍රිත ප්‍රදේශයේම පවතින බව නිරීක්ෂණය කළ හැකිය.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More