අධිකරණයේ ස්වාධීනත්වය ඇතැමුන් විනාශ කිරීමට උත්සහ කරත් එය ආරක්ෂා කිරීමට අධිකරණය කටයුතු කිරීම ගැන තමා ස්තූතිවන්ත වෙන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඒ මහතා අධිකරණය විසින් අද(24) දිනයේ දී ඇප මත මුදා හැරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.
තමාව දේශපාලන කුමන්ත්‍රණයක් මඟින් අත්අඩංගුවට ගත් මොහොතේ සිට තමාව බැලීමට පැමිණි ස්වාමීන් වහන්සේලා මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකයා හා සජිත් ප්‍රේමදාස මහතාට ද මෙම අවස්ථාවේ ස්තූතිය පිරිනමන බව චම්පික රණවක මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...