එළඹෙන මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කළ බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි. 2197/07 දරන එම ගැසට් නිවේදනයේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 කට අදාළව එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක සටහන් කර ඇත. ...
පාස්කු ඉරුදින ප්‍රහාරය මෙහෙය වු සහරාන් හෂීම් සමඟ සබදතා පැවැත්වු පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් පුල්මුඩේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයට ආධාර අනුබල දුන් අබුසාලි අබු බකර්ට සහය දැක්වූ අයෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී පොලිස් විශේෂ ...
හිටපු ඇමැති රාජිත සේනාරත්නගේ පුද්ගලික ලේකම්වරයකුට අයත් බ්ලු ඕෂන් ආයතනයේ නැව් අටක් උපයෝගී කරගෙන නීති විරෝධි අයුරින් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම හේතුවෙන් ජී.එස්.පී. සහනය රටට අහිමි වූ බව ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති පැවැසීය. දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් ස...
කොරෝනා වසංගත තත්ත්වය උත්සන්න වුවහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බව තමන් ප්‍රකාශ නොකළ බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. මැතිවරණ වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වන තම සංවිධානය කිසිවිටෙක මැතිවරණ එරෙහි වී න...
උසස් අධ්‍යාපන අවස්ථා සොයා ශ්‍රී ලාංකීය සිසුන් විශාල සංඛ්‍යාවක් වාර්ෂිකව විදේශ ගතවන බව නොරසකි. එසේ වුවද එම සංඛ්‍යාවන් සම්බන්ධයෙන් නිවැරදි දත්ත සොයා ගැනීමට නොහැකි වීම පැහැදිලි ගැටලුවකි. නිවැරදි දත්ත නොමැති නිසා විදේශීය අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව කොපමණ මුදල් ප්...
පසුගිය ජනාධිපතිවරණයේදී අනුගමනය කළ ප්‍රතිපත්ති තව දුරටත් අනුගමනය කළ හොත් එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණය ද පරාජයට පත් වන බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (08) පැවැති වෘත්තීය සමිති නියෝජිත හමුවේදී පැවැසීය. 2019 වසරේ ගිය පාරේ හෝ ප්‍රතිපත්තිව...
පසුගියදා නිමාවූ මැතිවරණ පෙත්සම් විභාගයේදී මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි පෞද්ගලික නීතිඥයන්ට මැතිවරණ කොමිසමේ මුදල් වැයකර ගෙවීම් කළා නම් එය බරපතළ අක්‍රමිකතාවක් බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා පවසයි. අදාළ නඩුවේදී අතරමැදි පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝහර ද සිල්වා...
රජය විසින් ලබා දුන් කොවිඩ්-19 ණය සහන ලබාගත් ගනුදෙනුකරුවන්ගෙන් මේ මාසයේ සිට පොලිය අය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන වෙත අවසර ලබා දී ඇත. ඒ අනුව සහන ලබාගත් ගනුදෙනුකරුවන්ගෙන් සියයට හතක උපරිමයකට යටත්ව පොලිය අය කිරීමේ හැකියාව ලැබී තිබේ. කොවිඩ්-19 වයිරස...
කොවිඩ්-19 වසංගතයට එරෙහි සටනේ දී ආර්ථික අසීරුතාවන්ට මුහුණ දී ඇති ජාතීන්ට උපකාර කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස චීනය රටවල් හැත්තෑ හතක ණය අයකර ගැනීම අත්හිටුවා ඇත. වයිරසයට එරෙහි සටන පිළිබඳව පෙරේදා දිනයේ විශේෂ ‘ධවල පත්‍රිකාවක්’ නිකුත් කිරීමේ අවස්ථාවට එක්ව සිටි චීන විදේශ ඇමැති...
ගතවුණු දින 17 ඇතුළත කිසිදු කොරෝනා ආසාදිතයකු හමුනොවීමත්, රෝහල්ගතව සිටි සියලු ආසාදිතයන් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ නවසීලන්තය නව කොරෝනා වයිරස වසංගතය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් තොර රටක් යැයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් අද (8) ප්‍රකාශ කළාය. මිලියන ප...
පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂවල අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය අද (09 දා) නිකුත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. මෙම ගැසට් නිවේදනයට ඇතුළත් කළ යුත-ු මැතිවරණ දිනය ලෙස කලින් මැතිවරණය තැබීමට තීරණය කළ ජුනි මස 20 වැනිදා දිනය යොදා මුද්‍රණය කිරීමට ද ඊයේ (08 දා) ර...
අද(08) සවස 04.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1842 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 49 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට ...
රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. යම් රාජ්...
රිසාඩ් බදියුදීන් කෙසේ හෝ ආණ්ඩුවට ගැට ගැසීම සඳහා වයඹ පළාතේ දේශපාලනඥයෙක් සහ ඔහුගේ ප්‍රභල සගයෙකු වන මුස්ලිම් ජාතිකයෙක් සහ වයඹ ආණ්ඩුකාරවරයා බලවත් උත්සාහයක් ගන්නා බව එම පළාතේ තවත් ප්‍රභලදේශපාලනඥයෙකු ලංකා ලීඩ් නිව්ස් වෙත සඳහන් කළේය. ඔහුගේ උපක්‍රමය වී ඇත්තේ මැතිවරණ කාලය තුල ගැටුම...
යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ කිසියම් නාදුනන් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් ඊයේ (07) රාත්‍රියේ සිදු කරන ලද පහර දීමක් හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි. කොඩිකාමම් වෙල්ලාම්බොක්කට්ටි ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී නාදුනන ප...
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට ලබන 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් අද(08) යළි නොතීසි නිකුත් කළේය. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබෙන එම පෙත්සම අද ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ ව...
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහභාගිත්වයෙන් මේ වනවිට විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙයි. රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ එම මාධ්‍ය හමුව මේ වන විට පැවැත් වෙයි. පාර්ලිමේන්තු මහා මැතිවරණය පවත්වන දිනය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිර...
අද පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂයේ සියලු වෘත්තීය සමිති නියෝජනය කරන ජාතික විධායක සභා රැස්වීම අතරමග නවතා දැමීමට සිදු විය. ඊට හේතුවූයේ විධායක සභා සාමාජිකයින්ගෙන් නායකත්වයට මතු වූ විරෝධයයි. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමය ඇතුළු සියලුම වෘත්තීය සමිතිවල ජාතික විධායක සභාව අද පෙරවරුවේ සිරිකො...
පොහොට්ටුව ලකුණ යටතේ සන්ධාන වී සිටින පොදුජන පෙරමුණට අමතර සෙසු පක්ෂ වල නායකයින්ට එරෙහිව දේවේශ සහගත ලෙස ප්‍රහාර එල්ල කරමින් ප්‍රසන්න රණතුංග මහතා විසින් සිදු කරන දේශපාලන විකාශය පොදු ජන පෙරමුණේ සෙසු අපේක්ෂකයින්ගේ දේෂ දර්ශනයට ලක් වී ඇත. ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති...
ප්‍රංශයේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 150,000 ක් ඉක්මවා ගියද, මරණ සංඛ්‍යාව 30,000 ක් ඉක්මවා ගියද එරට මහ මැතිවරණය ජූනි 28 දින පැවැත්වීමට තීරණය වී ඇත. ඒ පිළිබඳව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ලංකා ලීඩ් වෙත සඳහන් කළේ එරටේ මැතිවරණ කොමිසමක් නොමැති වීම සහ කල් ඉකුත...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...