ජනතා විමුක්ති පෙරමුණ එදා රෝහණ විජේවීරගේ සහ සෝමවංශ අමරසිංහගේ නායකත්වයෙන් මහෞෂධ භූමිකාව ඉටු කොට බෙදුම්වාදීන්ගෙන් රට ගලවාගත් නමුත් අද අනුර දිසානායකගේ නාටාමි භූමිකාව මගින් රට බෙදුම්වාදී ගොදුරක් බවට පත්කරන බවට ජාතික සංවිධාන චෝදනා කරයි. එම ව්‍යාපාරයේ විධායක සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් අන...
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මියගේ වැඩිමල් සොයුරු දොස්තර සුභාශ් චන්ද්‍ර ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර අවසන් කටයුතු අද (07) පස්වරු 4.00 ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමයට නියමිතය. දේහය දැනට බොරැල්ල ජයරත්න අවමංගල්‍යාගාරයේ තැන්පත් කර ඇ...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉතා ඉක්මනින් විවාද කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. විශේෂඥ කමිටුව විසින් සකස් කළ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ...
මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුඳුමලෙයි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක් එළිපෙහෙළි කිරීමේදී ඊට බාධා එල්ල කළ තරුණයින්ගෙන් හදුණාගත් තරුණයෙකු ඊයේ (06) මුලතිව් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. අත් අඩංගුවට ගත් තරුණයා දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් පළාතේ එස්.කලෙයිචෙල්වම් නැමති ප්‍රාදේශීය නායකයාය. ඔහුව ...
ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී පවත්වන ලද ජන බල විරෝධතාවය ඉතමෙ සාර්ථක ලෙස පැවැත්වූ බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. ‘‘අපි සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වූවා. හැබැයි පොලිසිය එතැනින් නතර වුණේ නැහැ. උදෑසනම අපේ බස් රථවලට ගහ...
ආණ්ඩුවේ 2019 වසර සඳහා වන අය වැය ලේඛනය නොවැම්බර් මස 08 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පක්ෂ නායකයන්ට ඊයේ (06) දැනුම් දී ඇත. ඒ අනුව අය වැය ලේඛනය පිළිබඳ විවාදය නොවැම්බර් මස 08 වන දින සිට දෙසැම්බර් මස 08 වන දින දක්වා පැවැත්වීමට නියමිතය. සෙනසුරාදා දිනයන්හිද අ...
එක්සත් ජාතික පක්ෂ උපනායක හා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට යළිත් කැබිනට් අමාත්‍යධුරයක් ලබා දීමට එකඟතාවක් ඇති වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. යළි කැබිනට් අමාත්‍යධුරයට පත් කරනවාට කිසිදු විරෝධතාවක් නැති බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රව...
ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ නගරයේ පැවැත්වූ විරෝධතා ව්‍යාපාරය පුස්වෙඩිල්ලක් වූ බවත් එය රාජපක්ෂ කල්ලියේ දේශපාලන මිනී වළ සියතින්ම කපාගැනීමක් වූ බවත් ව්‍යාපෘති කලමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේ මෙම ව්‍යා...
ජනබලය විරෝධයට එක්වූ ජනතාව අතරින් ඊයේ(05) දිනයේදී සුවසැරිය ගිලන් රථ සේවය භාවිත කර තිබුණේ එක් රෝගියෙක් ප්‍රවාහනය කිරීමට පමණක් බව රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහත ප්‍රකාශ කරයි. ඒ පිළිබඳව විවිධ ඉලක්කම් සංසරණය වෙන හෙයින් නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන බව ඔහු සිය ෆේසබුක් පිටුවට කළ ප්‍රකාශයක දැක්වෙයි. ...
ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය කොළඹට විරෝධතාව සඳහා 16 දෙනාගේ කණ්ඩායමෙන් 15 දෙනෙකු සහභාගි වූ බැවින් හැකි නම් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පක්ෂ මහලේකම්වරයාට අභියෝග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපති ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය. පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ශ්‍රී ලංක...
ඇමැති ධූරයෙන් ඉවත් වූ ශ්‍රීලනිපයේ 16 කණ්ඩායමේ කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා තවමත ඇමැති නිල නිවස තවමත් රජයට බාර දී නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. වත්මන් යහපාලන ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා භාවිත කළේ කොළඹ විජේරාම මාවතේ පිහිටි ඇ...
එක්සත් ජාතික පක්ෂයේ අලුත් නායකත්ව පරපුරක් බිහි කිරීම ආරම්භ කර තිබෙන බවත්, 2030 වන විට ඔවුන්ගේ අතට එජාපය පත් කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනමාධ්‍යයට එක්සත් ජාතික පක්ෂය විනාශ කළ නොහැකි බව ද අගමැතිවරයා කීවේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසු...
සතොස වැඩබැලූ සාමන්‍යධිකාරීවරයකුට එරෙහිව අල්ලස් නඩුවකට අධිකරණය හමුවේ සාක්කි ලබා දීම සඳහා හිටපු වෙළෙඳ ඇමැති රවී කරුණානායක මහතාට ලබන නොවැම්බර් මස 16 වැනි දින අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (06) සිතාසි නිකුත් කළේය. ආනයනික සුදු කැකුළු සහල් විකිණි...
ජපානයේ උතුරු දිග හොකයිඩෝ දූපතේ අද(06) සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් දෙදෙනකු මියගොස් 38දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. මෙය රිච්ටර් මාපාංක 6.7ක් ලෙස සටහන්ව ඇති බවත් කම්පන කේන්ද්‍රය හොකයිඩෝහි ප්‍රධාන නගරය වන සැප්පොරෝ වලට කිලෝමීටර් 65ක් දුරින් හා පොළව මට්ටමේ සිට කිලෝමීටර් 40ක් ගැඹුරින් පිහිටා ...
අද (06) දින ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගයකින් ඉන්දීය යටත් විජිත නීතියේ වගන්ති 377 යටතේ 2013 දීලබා දුන් නඩු තීන්දුවක් නැවත සලකා බැලීමට නියමිත ය. වගන්ති 377 යටතේ ‘සම ලිංගික සේවනය‘ ‘අස්වාභාවික අපරාධයක්‘ ලෙස වර්ග කර තිබුණු අතර එයට හිමි දඬුවම වූයේ වසර 10 ක සිර දඬුවමකි. 2016 දී ත‍්‍රිපුද්ගල ...
හැන්ද තිබෙන වෙලාවේ බෙදිය යුතු බව එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූවේ අද(06) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එජාප 72 වැනි සම්මේලනයට සහභාගී වෙමිනි. එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය. “මේ රටේ දැවැන්ත සංවර්ධන ගමන ඉදිරියේදී ක්‍රියාත්මක කරන පෙරගමන්කරුවා බවට...
ජනබලය කොළඹ විරෝධතාව හේතුවෙන් මහජනතාව පීඩාවට පත්වූයේ නම් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. තමන්ට විකල්පයක් නොතිබුණ බවත් මේ රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තුවෙන් සිටින බවට රජයට පෙන්වීමට හැකියාවක් ලැබුණ බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි. ජනතාවට තම නායකයන් ප්‍ර...
අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට ජපුර රෝහලට රැගෙන ආ ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් වැඩිදුර ප්‍රතිකාර සදහා එම රෝහලට අැතුලත් කර ඇත. වසර හයක සිර දඩුවමක් නියමව සිටින උන්වහන්සේ සැත්කමකින් අනතුරුව ජයවර්ධනපුර රෝහලේ සිට පසුගියදා බන්ධනාගාර රෝහලට යෙනයන ලදි. උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී...
රජය බෙදුම්වාදී ව්‍යවස්වථාක් ගෙන එන මේ අවස්ථාවේ ඊට එරෙහිව හඩ නගන බලවත් එකමුතුවක් ගොඩනැගීම ඉතාමත් කාලෝචිත බව බෙදුම්වාදී විරෝධී ජාතික ව්‍යාපාරයේ සම්බන්ධිකාරක අනුරාධා යහම්පත් මහත්මිය පවයසි. ‘‘මෙම ව්‍යාපාරයට රටට ආදරය කරන බොහෝ විද්වත් පිරිසක් එකතු වී සිටිනවා. අපි සියලු පිරිස් වෙත ආරාධනා කරනවා මේ බෙ...
ආසියානු දැල්පන්දු තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් වඩාත් තීරණාත්මක තරගවලින් එකක්වූ මැලේසියාව සමග තරගයෙන් ලකුණු 62-59ක් වශයෙන් තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. මෙම තරගය සිංගප්පූරුවේ ඕසීබීසී එරීනා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (05දා) නිමාවට පත්විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...