දේශීය පුවත්

රජය බෙදුම්වාදී ව්‍යවස්වථාක් ගෙන එන මේ අවස්ථාවේ ඊට එරෙහිව හඩ නගන බලවත් එකමුතුවක් ගොඩනැගීම ඉතාමත් කාලෝචිත බව බෙදුම්වාදී විරෝධී ජාතික ව්‍යාපාරයේ සම්බන්ධිකාරක අනුරාධා යහම්පත් මහත්මිය පවයසි.

‘‘මෙම ව්‍යාපාරයට රටට ආදරය කරන බොහෝ විද්වත් පිරිසක් එකතු වී සිටිනවා. අපි සියලු පිරිස් වෙත ආරාධනා කරනවා මේ බෙදුම්වාදී 20 වැනි ව්‍යවස්ථා සවස සංශෝධනය පරාජය කරන්න අපත් සමග එකතු වෙන්න.

අපි ජන බලය කොළඹට උද්ඝෝෂණ සම්බන්ධ වුණා. අපි මෙතැනට සහභාගි වුණේ මෙතැන ඉන්න රටට ආදරය කරන පිරිස් මෙතැන සිටිනවා කියලා.

අපි ඊයේ කොළඹ නගරයේ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කළත් ජනතාව දැනුවත් කරන්න.

අපි දැන්ගෙන හිටියා අද වන විට මෙම විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන බව .

මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් රටට තිබෙන අනතුරු තත්ත්වයන් ගැන සලකා බලා අධිකරණයට යාමට බලාපොරොත්තු වෙනවා.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More