එක්සත් ජාතික පක්ෂයේ අලුත් නායකත්ව පරපුරක් බිහි කිරීම ආරම්භ කර තිබෙන බවත්, 2030 වන විට ඔවුන්ගේ අතට එජාපය පත් කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනමාධ්‍යයට එක්සත් ජාතික පක්ෂය විනාශ කළ නොහැකි බව ද අගමැතිවරයා කීවේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ 72 වැනි සංවත්සරය අමතමිනි.
‘2015 ජාතික රජයට උරුම වුණේ පුරන් වූ කුඹුරක්. අපි එය වැපිරුවා. දැන් අස්වැන්න නෙළමු.‘ යැයි ද අගමැතිවරයා කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...