ක්‍රීඩා පුවත්

ආසියානු දැල්පන්දු තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් වඩාත් තීරණාත්මක තරගවලින් එකක්වූ මැලේසියාව සමග තරගයෙන් ලකුණු 62-59ක් වශයෙන් තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. මෙම තරගය සිංගප්පූරුවේ ඕසීබීසී එරීනා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (05දා) නිමාවට පත්විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කුසලාන වටය සඳහා තරග කරන සුපිරි කණ්ඩායම් හතර තුළ තවදුරටත් ප්‍රථම ස්ථානයේ පසුවෙයි. මේ අතර ප්‍රබල මැලේසියාව සහ සිංගප්පූරුව පහසුවෙන්ම පරාජය කළ අපරාජිත ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයේද තම ස්ථානය පළමුවෙන්ම වෙන් කරගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායම් හතරේ තවත් එක් තරගයකට අද (06දා) හොංකොං සමග තරග වැදීමට නියමිත අතර, එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More