දේශීය පුවත්

නාමල් සමාව ඉල්ලයි

September 6, 2018 1:54 pm | Lanka Lead News

ජනබලය කොළඹ විරෝධතාව හේතුවෙන් මහජනතාව පීඩාවට පත්වූයේ නම් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

තමන්ට විකල්පයක් නොතිබුණ බවත් මේ රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තුවෙන් සිටින බවට රජයට පෙන්වීමට හැකියාවක් ලැබුණ බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ජනතාවට තම නායකයන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් පත්කර ගැනීමට අවස්ථාව ලැබෙන තෙක් සටන ඉදිරියට ගෙන යන බවත් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක දැක්වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More