අම්පාර, කල්මුණේ මහ නගරසභාව යටතේ මෙතක් පාලනය කෙරෙන සායින්දමරුදු ප්‍රදේශය නව නගරසභාවක් ලෙස ස්ථාපිත කරමින් අතිවිශේෂ ගැසට්පත්‍රයක් නිකුත් කර තිබේ. ග්‍රාම සේවා කොට්ඨාශ 17ක් එක්කරමින් මෙම නගරසභා බල ප්‍රදේශයෙහි සීමාවන් සලකුණු කර ඇති අතර 2022 මාර්තු 20 වනදා සිට එහි නිල කාලය...
අප දේශපාලනයට පැමිණීමට එරෙහි විය යුත්තේ සමාජ විරෝධී නීති විරෝධී කටයුතුවල නිරත වන අයට බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි. ඔවුන් අතට බලය ලැබුණහොත් එම සමාජ විරෝධී සහ නීති විරෝධී කටයුතු ප්‍රවර්ධනය වන බව ද ඔහු අවධාරණය කළේය. එසේ නොවන කලාකරුවෙක් ගොවියෙක් කම්කරුවෙක් හෝ ඕනෑම අයකුට ජනතාව සිය පරම...
සහරාන් හසීම් මෙහෙය වූ අන්තවාදී කණ්ඩායම් 2020 වසරේදී ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණින් නිදහස් දින පෙළපාලිය, ප්‍රධාන පෙළේ හෝටල් හා ප්‍රධාන රෝහල් තුළ එකවර පුපුරාගෙන මහ විනාශයක් කිරීමට සැලසුම් කර තිබූ බව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්...
ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමිපතයින්ට අමෙරිකාවේ සංචාරය කිරිම තහනම් කරමින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි ලෙස සිය විරෝධතාවය දක්වා තිබේ. අමෙරිකානු රජය විසින් පනවා ඇති මෙම කොන්දේසියට පාදක කර ගෙන ඇති කරුණු සත්‍යයෙන් තොර බවත් යුධ හමුදාපතිවරයා...
ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් සමුළුවේදී කටයුතු කරන්නැයි කියා ඉල්ලමින් ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරයෙක් මෑතකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූවෙක් සහ ස්විස්ටර්ලන්තයේ සිටින රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙක් මානව හිමිකම් කොමසාරිස් michelle ba...
හිටපු ඇමැති රිෂාඞ් බදුයුදීන් මහතා එදා තම දේශපාලන බලය අනිසි ලෙස පාවිච්චි කරමින් රාජ්‍ය නිලධාරීන් අයථා කටයුතු වෙනුවෙන් යොදා ගනිමින් සිදු කළ විල්පත්තු මහා වන සංහාරයට මේ දක්වා නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක නොවීම හුස්ම ගන්නා ජනතාවකට කළ මහා අසාධාරණයක් යැයි සුරකිමු ශී‍්...
විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව පිහිටුවන නව සන්ධානය සඳහා ‘අලියා’ ලකුණ ලබා දීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (14දා) එකඟ වී තිබේ. ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කිරීමට දැනට යෝජිතව ඇති සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට පත් කළ විශේෂ කම...
පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ අපකීර්තිමත් චරිතයක් බවට පත්ව සිටි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා මහ බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්...
තමන් ඇමරිකානු එක්සත් ජනපදයට මේ වනතෙක් වීසා බලපත්‍රයක් ඉල්ලා නැති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එමෙන්ම අනාගතයේදී අයදුම් කිරීමට බලාපොරොත්තුවක් නැතැයිද ඒ මහතා සඳහන් කරයි. ඔහුටත් පවුලේ ඥාතීන්ටත් ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරමින් එරට රාජ්‍ය දෙපාර්තමේ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති කරගන්නා බව කී සන්ධානය පිහිටුවීම ඉදිරි මහමැතිවරණයට පෙර සිදු නොවන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණෙන් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීමට සිදුවනු ඇති බවත් එම සන්ධානයේ පක්ෂ නායකයෙක් පැවසු බව 'අනිද්දා' ප...
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් විදේශ මෙහෙයුම් සහ ආශ්‍රිත වැඩසටහන් විසර්ජන පනතේ 7031 (ඇ) වගන්තිය යටතේ නියම කර ඇති පරිදි, ශ්‍රී ලංකා යුද හමුදාවේ වත්මන් අණදෙන නිලධාරී සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නම් කර ඇත. ඒ අනුව ඔහුට ...
මීගමුව කලපුව හා කඩොලාන විනාශ කිරීමට එරෙහිව ස්වෙච්ඡා සංවිධාන කිපයක් අද මීගමුව නගර මධ්‍යයේදී විරෝධතාවක් පැවැත්වුවේය. මීගමුව කඩොලාන පද්ධතිය විනාශ කිරීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (14) ජනතාව දැනුවත් කිරීමේ පා පැදි සවාරියක් සහ උද්ඝෝෂණයක් අද පැවැත්වීය. පක්ෂය ගම්පහ ජනතාව හමුවන 'ගම...
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පෙබරවාරි 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත...
මහමැතිවරණයේදි දෙපිලකට බෙදි තරඟ නොකර හංසයා ලකුණ යටතේ එක්ව තරඟ කිරිමට එජාප සජිත් පිල හා රනිල් පිල අද සවස පැවති සාකච්ජාවේදි එකගතාවකට පැමිණ ඇති බව වාර්තා වෙයි. මෙම සාකච්ඡාවට එක්වූ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් සඳහන් කළේ සාකච්ඡා ඉතාමත් සාර්ථක වූ බවයි.
සතොස ආයතනයේ සිදුවූ වංචා සිද්ධියට අදාළ ලේඛන හා ඉඩම් ඔප්පු තොගයක් සම්බන්ධ සිද්ධියේ අදාළ ඉඩම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිදට අයත් එකක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා වෙත දැනුම් දී ඇත. ඒ අනුව ඇමැති රිෂාඩ් ...
නව සන්ධානයේ සලකුණ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය විසින් නම් කරනු ලැබූ 10 දෙනාගේ කමිටුව අද (14) සවස්වරුවේ රැස්වීමට නියමිතය. ඒ අනුව මෙම සාකච්ජාවේදීී ‘හංසයා’ ලකුණින් තරග වදිනවාද, එසේත් නැතිනම් ‘හදවත’ ලකුණින් තරග වදිනවාද යන්න තීන්දු කිරීීමට නියමිතය. මෙම කමිටුව සජිත් ප් ...
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 2014 කාලයේ ධීවර අමාත්‍ය ධූරය දරන වකවානුවේ මෙරට ධීවර කර්මාන්තය කඩාවැට්ටවීමේ කුමන්ත්‍රණයක් හරහා වසරකට රුපියල් කෝටි 1800ක පමණ පාඩුවක් සිදු කර ඇති බව හෙළිදරව් වී තිබේ. රජයට හානි සිදු කිරීමේ අරමුණ ඇතිව යුරෝපා සංගමය හඳුන්වා දී තිබූ නිර්දේශ ක්...
සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (14) දින පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස් කර ඇති වේලාවටම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද පළාත් පාලන මන්ත්‍රීවරුන් සිරිකොත පක්ෂ මූලස්ථානයට කැදවීමට පියවර ගෙන ඇත. ඒ අනුව අද පෙරවරු 9.30 ට මෙම රැස්වීම් දෙකම පැවැත්වීමට කටයුතු සූද...
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී අද (14දා) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ . ඔහු අද අලුයම 4.37 ට මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 2...
පිළිකාකාරක ඉතා විශාල ලෙස අඩංගු වන බවට නඩුවක් පැවතීම නිසා රේගු අත්අඩංගුවට පත්වූ කි.ග්‍රෑ ලක්ෂයකට අධික කල් ඉකුත්වූ ෆාම් තෙල් තොගයක් වෙන්දේසි කිරීම මඟින් ඒවා වෙළඳපලට නිකුත් කිරීමට යම් රේගු නිලධාරීන් පිරිසක් උත්සාහ කරන බවට රේගු අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ පිටුපස ෆාම් තෙල් මාෆි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...