දේශීය පුවත්

පිළිකාකාරක ඉතා විශාල ලෙස අඩංගු වන බවට නඩුවක් පැවතීම නිසා රේගු අත්අඩංගුවට පත්වූ කි.ග්‍රෑ ලක්ෂයකට අධික කල් ඉකුත්වූ ෆාම් තෙල් තොගයක් වෙන්දේසි කිරීම මඟින් ඒවා වෙළඳපලට නිකුත් කිරීමට යම් රේගු නිලධාරීන් පිරිසක් උත්සාහ කරන බවට රේගු අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ පිටුපස ෆාම් තෙල් මාෆියාව සමග ගනුදෙනු කරන මුස්ලිම් ව්‍යාපාරිකයින් පිරිසක් සිටින බවටද චෝදනා එල්ලවේ.

සබැදි පෙර පුවත්

අැමතිවරයා බලා සිටියදී ජනතාවට; පරිසරයට; ආර්ථිකයට; විනකරන කටුපොල් ත්‍රස්තවාදය | Dr Wasantha Bandara

අැමතිවරයා බලා සිටියදී ජනතාවට; පරිසරයට; ආර්ථිකයට; විනකරන කටුපොල් ත්‍රස්තවාදය | Dr Wasantha Bandara

Gepostet von Lanka Lead News am Dienstag, 11. Februar 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More