දේශීය පුවත්

පිළිකාකාරක ඉතා විශාල ලෙස අඩංගු වන බවට නඩුවක් පැවතීම නිසා රේගු අත්අඩංගුවට පත්වූ කි.ග්‍රෑ ලක්ෂයකට අධික කල් ඉකුත්වූ ෆාම් තෙල් තොගයක් වෙන්දේසි කිරීම මඟින් ඒවා වෙළඳපලට නිකුත් කිරීමට යම් රේගු නිලධාරීන් පිරිසක් උත්සාහ කරන බවට රේගු අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ පිටුපස ෆාම් තෙල් මාෆියාව සමග ගනුදෙනු කරන මුස්ලිම් ව්‍යාපාරිකයින් පිරිසක් සිටින බවටද චෝදනා එල්ලවේ.

සබැදි පෙර පුවත්

අැමතිවරයා බලා සිටියදී ජනතාවට; පරිසරයට; ආර්ථිකයට; විනකරන කටුපොල් ත්‍රස්තවාදය | Dr Wasantha Bandara

අැමතිවරයා බලා සිටියදී ජනතාවට; පරිසරයට; ආර්ථිකයට; විනකරන කටුපොල් ත්‍රස්තවාදය | Dr Wasantha Bandara

Gepostet von Lanka Lead News am Dienstag, 11. Februar 2020



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

අමෙරිකාව කෝරෝනා වසංගත තත්වයක් අභියස!

අමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ නිවාරනය කිරීමේ මධ්‍යස්ථානය Centers for Disease Control and Prevention (CDC). පවසා සිටින්නේ න...


Read More

2021 මාර්තු වන තෙක් ජිනීවා යෝජනාවලියෙන් ඉවත් විය නොහැකියි… මානව හිමිකම් කවුන්සිල ආරංචි මාර්ග කියයි

2021 මාර්තු මස වන තෙක් ජිනීවා යෝජනාවෙන් ඉවත් විය නොහැකි බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග ඊයේ පැවසීය. එම යෝජනාව සම්මත වූවක් නිසා එල...


Read More

පාන්පිටි මාෆියාව ජනපතිට කොකා පෙන්වයි – බදු සහන දීර්ඝ කෙරේ.

ජනපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය වී ගොවියා රැකබලා ගැනීම සඳහා ප්‍රභල පියවර රැසක් ගෙන ඇති තත්වයක් යටතේ භාණ්ඩාගාර නිලධාරීන් ඊට ප්&#...


Read More