දේශීය පුවත්

සජිත් ‌ප්‍රේමදාස මහතා විසින් අද (14) දින පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස් කර ඇති ‌‌‌වේලාවටම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද පළාත් පාලන මන්ත්‍රීවරුන් සිරිකොත පක්ෂ මූලස්ථානයට කැදවීමට පියවර ‌ගෙන ඇත.

ඒ අනුව අද ‌පෙරවරු 9.30 ට ‌මෙම රැස්වීම් ‌දෙකම පැවැත්වීමට කටයුතු සූදානම් ‌කොට තිබේ.

මෙම රැස්වීමෙන් අනතුරුව ‌පෙරවරු 11ට ආසන සංවිධායකවරුන් ‌කොළමට කැදවීමටද ‌ප්‍රේමදාස මහතා පියවර ‌ගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More