ජනතාවගේ ජීවිත පිළිබඳ තැබු අවධානය මොහොතකට හෝ අඩු කර නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද(20) දිනයේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව කියා සිටියේය. මෙහිදී අදහස් දක්වමින් අගමැතිවර...
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. කොරෝනා වෛරස රට පුරා ව්‍යාප්තවීමේ අවදානමකට ශ්‍රී ලංකාව ඇද වැටී ඇති බවත් ඒ පිළිබඳව පරිපූර්ණ ඒකාබද්ධ සැලැස්මක් සැකසීමට රජය තවමත් කටයුතු කර නොමැති බවත් රනිල් වික්‍රමස...
රට හමුවේ ඇති අවදානම බරපතළ එකක් බවට තර්කයක් නැති වුවද තීරණ ගත යුත්තේ සෑම පැතිකඩක්ම ප්‍රායෝගිකව අධ්‍යයනය කරමින් ආර්ථික හා ජන ජීවිතය අඩාල නොවන අයුරින් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. දේශපාලන අරමුණු සහිත පිරිස් සහ සමාජ විරෝධී පූද්ගලයෝ වත්මන් සෞඛ්‍ය ගැටළුව උපයෝගි කර ගනිමින් සමාජ ම...
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
වව්නියාව දිස්ත්‍රික්කයේ ඡන්ද 27,000 ක් සඳහා සිංහල අපේක්ෂකයින් 4 දෙනෙකු ඉදිරිපත් කොට ඇති අතර ස්වාධීන නාමයෙන් සිංහල අපේක්ෂක ලැයිස්තුවක්ද ඉදිරිපත් කොට ඇත. එම ස්වාධීන සිංහල ලැයිස්තුව රිෂාඩ් බදුඋදීන් මහතා විසින් මුදල් යොදවා ඉදිරිපත් කරන බව එම අපේක්ෂකයින් විසින්ම පිළිගෙන ඇති අතර මිට පෙර මැති...
ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය සමගින් පියාසර කිරීමට නියමිත ගුවන් මගීන්ට ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ ගුවන් තොටුපළට ළඟා විය හැකිය බව එම ගුවන් සමාගම පවසයි. ඒ සඳහා ඔවුන්ගේ ගුවන් ටිකට්පත් සහ විදේශ ගමන් බලපත්‍ර ආරක්ෂක නිලධාරීන්ට සහ මුරපොලවල් වෙත ඉදිරිපත් කරන මෙ...
ඇඳිරි නීතියට පෙර ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා කොළඹින් අමතර දුම්රිය හා බස්රථ සේවාවන් යෙදවීමට කටයුතු යොදා ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. මේ අතර, සියලු අධිවේගී මාර්ගවලට රථ වාහන ඇතුළු කිරීම අද පස්වරු 4.00 සිට නතර කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. අද පස්වරු 6.00 සිට මු...
මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මේ වන විට මෙරටින් තහවුරු වී ඇති ආසාදිතයින් 65 දෙනාගෙන් 18 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්ව...
අද(20) පස්වරු 4.00 සිට සියලු අධිවේගී මාර්ග සඳහා වාහන ඇතුළු කිරීම නවතා දමන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුළුවගේ මහතා සඳහන් කළේය. මේ අතර අද පස්වරු 6.00 සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට ගත් තීරණයත් සමඟ සියලු දුම්රිය සේවාවන් අද පස්වරු 3.30 සිට අත්හිටුවීමට තීරණය කර තිබේ. දුම්ර...
යහපාලන ආණ්ඩු සමයේ අවස්ථා කිහිපයකදීම පැති මාරු කළ ඩී.එස්. සේනානයක මහතාගේ මුනුපුරා වූ වසන්ත සේනානායක මහතා හට ප්‍රධාන පක්ෂ තුනෙන් කිසිදු පක්ෂයකින් හෝ නාමයෝජනා ලබා නොදීමට පියවර ගෙන ඇත. එමෙන්ම ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් අටදෙනෙකුටද මෙවර ප්‍රධාන පක්ෂ...
ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම, අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා බාධාවක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(20) පැවති මාධ්‍යහමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් ...
කොරෝනා වෛරසය මර්දනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාරක ගමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස මෙම තීරණය ගෙන තිබේ. ජනතාව ගැවසෙන ස්ථානවල දී මී...
අද (20) දිනය තුළ මෙරටින් නව කොරෝනා වෛරස ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ මස 13 වනදායින් පසු මුල් වරට අද(20) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු, වෙළෙඳපොළ විවෘත වී මිනිත්තු 2කට පමණක් සීමා කර තිබේ. කොළඹ කොටස් වෙළඳපොළ S&L SL20 දර්ශකය 5.33% හා සියලු කොටස් මිල දර්ශකය 2.61%කින් පහල යාම නිසා එහි ගණුදනු තාවකාලිකව අත්හිටුවා ඇත. පෙරවරු 10.00 ට දෛනික ගනුදෙනු ආරම්භ වූ අතර පෙ...
මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ගුවන් හමුදා කඳවුරක් ස්ථාපනය කිරීමට රජය තීරණය කර ඇත. එම කඳවුර සඳහා ගුවන් තොටුපොළට යාබද අක්කර 200ක භූමි ප්‍රමාණයක් වෙන්කර දීමට ඇමැති මණ්ඩලය තීරණය කළේය. ශ්‍රී ලංකාවේ සියලුම ගුවන් තොටුපොළවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගුවන් හමු...
අද(20) පස්වරු 6.00 සිට ලබන සඳුදා පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ. ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කළේය.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානය අද (20) සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ. රටේ උද්ගත වී ඇති තත්ත්වය මත කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම උදෙසා රජය විසින් ගෙන ඇති කි‍්‍රයාමාර්ගවලට අනුකූලවෙමින් මෙම තීරණය ගෙන ඇති බවයි ශී‍්...
ජීවන් කුමාරතුංග මහතා විසින් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පවසන්නේ තමාගේ නම නාම යෝජනා පත්‍රයෙන් ඉවත් කිරීම සදහා තිලංග සුමතිපාල විසින් කටයුතු කර ඇති බවත් ඒ තමා ඔහුගේ ජයග්‍රහණයට බාධාවක් බැවින් බවත් තමා වෙනුවට නුසුදුසුම පුද්ගලයකු වූ ජනක රණවක නාමයෝජනා සදහා අත්සන් කරවා ඇති බවත්ය. ...
කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්විමේ අරමුණින් කැලණිය පොලිස් අධිකාරි බල ප්‍රදේශයේ වත්තල සහ ආඇල පොලිස් බල ප්‍රදේශ සඳහා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. ඊයේ(19) රාත්‍රී 10.00 සිට නැවත දැනුම් දෙනතුරු මෙම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් ම...
කොවිඩ් 19 වැලඳී අයි.ඩී.එච්. රෝහලට යැවූ රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයාගේ බිරියට හා 12 හැවිරිදි දියණියටත් රෝගය වැලඳී ඇති බවට තහවුරු කර ගැනීමත් සමග ඔවුන් දෙදෙනා ද අද (19 වැනිදා) පස්වරුවේ අයි.ඩී.එච්. රෝහලට යැවීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ බව සබරගමුව පළාත් සෞඛය සේවා අධ්‍යක්ෂ වෛද්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...