වව්නියාව දිස්ත්‍රික්කයේ ඡන්ද 27,000 ක් සඳහා සිංහල අපේක්ෂකයින් 4 දෙනෙකු ඉදිරිපත් කොට ඇති අතර ස්වාධීන නාමයෙන් සිංහල අපේක්ෂක ලැයිස්තුවක්ද ඉදිරිපත් කොට ඇත.
එම ස්වාධීන සිංහල ලැයිස්තුව රිෂාඩ් බදුඋදීන් මහතා විසින් මුදල් යොදවා ඉදිරිපත් කරන බව එම අපේක්ෂකයින් විසින්ම පිළිගෙන ඇති අතර මිට පෙර මැතිවරණයේදි සිංහල, දෙමළ, මුස්ලිම් අපේක්ෂකයින් 03 දෙනෙකු බැගින් ඉදිරිපත් වුවත් මෙවර මුස්ලිම් අපේක්ෂකයින් 02 ක් සහ සිංහල 04 ක් ඉදිරිපත් කිරිම කාගේ වැඩක් දැයි ප්‍රදේශවාසිහු ප්‍රශ්ණ කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...