දේශීය පුවත්

මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ගුවන් හමුදා කඳවුරක් ස්ථාපනය කිරීමට රජය තීරණය කර ඇත.

එම කඳවුර සඳහා ගුවන් තොටුපොළට යාබද අක්කර 200ක භූමි ප්‍රමාණයක් වෙන්කර දීමට ඇමැති මණ්ඩලය තීරණය කළේය.

ශ්‍රී ලංකාවේ සියලුම ගුවන් තොටුපොළවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගුවන් හමුදාවට පවරා ඇති වගකීම ක්‍රියාත්මක කිරීමේ තවත් පියවරක් ලෙස මෙම ගුවන් හමුදා කඳවුර ස්ථාපනය කරන බව රජය ප්‍රකාශ කරයි.

ඒ අනුව කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට ලබාදෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් මත්තල ගුවන් තොටුපොළටද මෙම නව කඳවුර හරහා ගුවන් හමුදාව විසින් සැපයීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More