දේශීය පුවත්

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී විද්‍යාත්මකව වෙනස්වූ එකම අමාත්‍යංශය වනජීවී අමාත්‍යංශය පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (1) පැවැසීය. ඒ අමාත්‍යාංශය ජීව විද්‍යාත්මකව ආකාරයට වෙනස් කර තිබෙනවා. නව අමාත්‍යවරයා එන බව ආරංචි වෙලා කැලෑවල සිටින මුවන්, ගෝන්නුන් පැන දුවන බවද කීය. නාරාහේන්ප...

එප්පාවල නල්ලමුදාව ශ්‍රී ශෙලබිම්බාරාම විහාරස්ථානයක වැඩ වසන හිමිනමකට එරෙහිව විරෝධය දැක්වූ කාන්තාවන් පිරිසක් විසුරුවා හැරීමට යාමේදී කාන්තාවකට අමානුෂික අයුරින් පහරදුන් එප්පාවල මූලස්ථාන ‍පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපතිවරයාගේ සේවය වහාම අත්හිටුවීමට උතුරු මැද පළාත භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍...

ව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් අද(02) දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබේ. අද පෙරවරු 10.30 ට ජනාධිපති කාර්යාලයේදී එම පිරිස දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. මේ සඳහා ආණ්ඩු පක්ෂ සියළු මැති ඇමතිවරුන්ට ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය ව...

සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් අද(01) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුනි. නව අමාත්‍ය මණ්ඩලය මෙසේය, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල - රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම - විද්‍යා තාක්ෂණ පර්යේෂණ, නිපුණතා සං...

මේ වකවානුවේ බෞද්ධ අධ්‍යාපනය රැක ගැනීමට උද්ඝෝෂණ පවා අපට දැකගත හැකි යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව කියා සිටී. ඔහු විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, සම්බුද්ධත්වය හා පරිනිර්...

අරහත් සම්මාබුදුරජාණන් වහන්සේගේ පහළ වීම මනුෂ්‍ය ලෝකයෙහි අතිශයින් දුර්ලභ වූ අසිරිමත් සිදුවීමකි. ගෞතම බුදුරජාණන්වහන්සේ සම්බුද්ධ රාජ්‍යයට පත්වනු වස් ස්වකීය අවසන් උප්පත්තිය සිදු කලා වූ සම්මා සම්බුද්ධත්වයට පත්වූ , මහා පරිනිර්වානයට පත් වූ වෙසක් පුර පසොලොස්වක පොහෝ දිනය මුළුමහත් විශ්වයටම අතිශයින් වැ...

ඇටසැකිලි බවට පත්වනතුරු ජාතික ආණ්ඩුවේ සිටිනවාද එසේත් නැතහොත් ලේ, මස්, නහර සහිතවම මේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වනවාද, කියා තීරණයක් ගතයුතුව තිබෙන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජාතික ආණ්ඩුව සමඟ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු...

නීතිය හා සාමය ඇමති ධුරය කමනට නොලැබුනේ ජනාධිපති කකුලෙන් ඇද්ද නිසා බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි. ‘පහුගිය දවස්වල මං දැක්ක කියල තියෙනව ඇමතිකම් දෙනකොට විදේශ ආකල්ප බලන්න ඔ්න කියල. එහෙම බලන්නෙ කොහෙද එහෙම බලන්න ගියොත් ඉතින් අපෙ ඇදන් ඉන්න වස්තරෙත් නැතිවෙන විදිහට තමයි වැඩ සිද්ද වෙන්නෙ’ එක්සත් ජාත...

පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ධූරය ලබාගැනීම සඳහා තමන් සූදානම් බව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (27) පැවැසීය. විපක්‍ෂයේ බහුතර මන්ත‍්‍රීන් පිරිසක් හිමි ඒකාබද්ධ විපක්‍ෂයට විපක්‍ෂ නායකධූරය හිමි බවත්, එය ලබා ගැනීම සඳහා දේශීයව හා ජාත්‍යන්තරව ක‍්‍රියාමාර්ග රාශියක්...

ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.75 කින් වර්ධනය වීමේ විභව හැකියාවක්‌ තිබුණත් ගිය වසරේ (2017) දී රටේ ආර්ථිකය වර්ධනය වී ඇත්තේ සියයට 3.1 කින් පමණක්‌ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා පැවසීය. මෙය 2017 වර්ෂය සඳහා මහ බැංකුව අපේක්‍ෂා කළ ආර්ථික වර්ධනයට වඩා අඩු ආර්ථික වර්ධනයක්...

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපන් දිනය අද(27)ට යෙදී තිබුණ අතර පැවැත්වුණු උපන් දින උත්සව‍යේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බැසිල් රාජපක්ෂ මහතා විසින් උපන් දින කේක් කවන ලදි.

ජාතික ගැටලුව විසඳීමට වත්මන් ආණ්ඩුව තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් ඉදිරියේදී ආණ්ඩුව සමග එකඟතාවයෙන් කටයුතු කිරීමට නොහැකි වනු ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (26) දින ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නිර්මාතෘ සෙල්වනායග...

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245 කින් ඉහළ යන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. එම සමාගමේ අධ්‍යක්ෂ අලෙවි හා ආයතන සම්බධතා චමින්ද එදිරිවික්‍රම මහතා ප්‍රකාශ කළේ මේ සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතියද ලැබී ඇති බවයි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝනාවට පක්ෂව ඡන්දය ලබාදෙමින් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු මැතිඇමතිවරැන් 16 කණ්ඩායම තමන්ට පාර්ලිමේත්තුවේ විපක්ෂයේ ආසන පනවන ලෙස ඉල්ලා ලිපියක් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට අද (27) භාර දී ඇත.

එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානයේදී තනතුරු සදහා සියළු පුද්ගලයන් නම් කරන ලද්දේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් යයි එම පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. මෙම යෝජනා පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කමිටුවේ යෝජනාවක් නොව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ යෝජනාවක් බවත් කමිටුව විසින් සි...

එක්සත් ජාතික පක්ෂයේ උප නායකත්වය සඳහා රවී කරැණායක මහතා පත්කිරීම සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ජෝශප් මයිකල් පෙරේරා මහතා සහ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විරැද්ද වු අවස්ථාවේදී අවශ්‍ය නම් ඊට රහස් ඡන්දයක් පැවැත්විය හැකි බව සජිත් ප්‍රේමදාස .නවීන් දිසානායක අමාත්‍යවරැ පෙන්වා දී ඇත. රහස් ඡන්ද...

ඉරනතිව් දූපත් වාසීන් යෑයි හඳුන්වාගත් පිරිසක්‌ බෝට්‌ටු 50 කින් ඉරනතිව් දූපතට ගොස්‌ එය අල්ලාගෙන ඇත. මෙම දූපත නාවික හමුදාව භාරයේ තිබිණි. කොටි සංවිධානය ලයන් එයාර් මගී යානාවට මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කර වනසා දැමුවේ මෙම දූපතේ සිටය. මන්නාරම රාජ්‍ය නොවන සංවිධානයක්‌ විසින් මෙම දූපත අල්ලා ගැනීමේ ම...

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමේ තිදෙනෙක් හදිසියේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබෙන බව වාර්තා වේ. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රෑස්වීමෙන් පසු පසුගිය 25 රත්‍රී ජනාධිපති නිල නිල නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා ඇත.ඉතා රහසිගතව පැවති මෙම සාකච්ඡාවේ කි...

1987 දී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක වූ පූර්ණ සන්ධීය රාජ්‍යයක් බිහිවීම වැළැක්වීමට එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාට ව්‍යවස්ථා බාධක හෙවත් ‘අඩ කොට’ තැබීමට සිදු වූයේ ඒකීයභාවය වෙනුවෙන් දිවි පිදූ ජවිපෙ සාමාජිකයන් 60,000කගේ පරිත්‍යාගයන් හේතුවෙන් බවත් වත්මන් ජවිපෙ නායක අනුර දිසානායක...

එක්සත් ජාතික පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ වෙනසක් සිදුකරනු ලැබ ඇතත්, එමගින් මහජනයා බලාපොරොත්තු වූ "වෙනස" ඉටු නොවූ අතර ඒ සම්බන්ධයෙන් මහජන ප්‍රතිචාරය ඉක්මනින්ම දැන ගන්නට ලැබෙනු ඇතැයි වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණය භාර රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර පවසයි. රාජ්‍ය ඇමතිවරයා එම ප්‍රකාශය කළේ එක්සත් ජාතික ප...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...