දේශීය පුවත්

තමාට එරෙහිව කුමන එදිරිවාදිකම් සිදුකළත් තමා කිසිවිටෙකත් පක්‍ෂයෙන් ඉවත් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

කුමන්ත්‍රණකාරී කිහිපදෙනකු විසින් විධායක සභාවේද පූර්ණ අනුමැතියෙන් තොරව තමා පක්‍ෂ මහ ලේකම් ධුරයෙන් හා පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත්කිරීමට කටයුතු කළ බව ද දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

එහෙත් තමාට කුමන එදිරිවාදිකම් සිදුකළත් කුමන විනය පරීක්‍ෂණයක් සිදුකළත් නිදහස් පක්‍ෂයෙන් ඉවත් නොවන බවත්, පක්‍ෂ සංවිධායකවරුන් ඇතුළු පාක්‍ෂිකයන් තමා සමග අත්වැල් බැඳගෙන සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More