ව්‍යාපාරික පුවත්

අය බද්ද අහෝසියි

September 14, 2020 7:35 am

යහපාලන ආණ්ඩුව විසින් 2018 වසරේදී ගෙන ආ ‘ණය ආපසු ගෙවීමේ අය බද්ද’ අහෝසි කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව 7% ක ණය බද්ද මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදායින් පසුව අය නොකෙරේ. සපයනු ලබන මූල්‍ය සේවාවන් මත සෑම මූල්‍ය ආයතනයක් විසින්ම 7% ක ණය ආපසු ගෙවීමේ අය බද්දකට යටත් කරමින් පැවැති ආණ්ඩ...

මෙරට දැවැන්තම කිරි ආහාර නිෂ්පාදකයා වන පැල්වත්ත ඔවුන්ගේ අයිස් ක්‍රීම් රස එකතුවට නව රසයන් දෙකක් හඳුන්වා දේ. එමගින් අයිස් ක්‍රීම් ලෝලීන් සාම්ප්‍රදායික අයිස් ක්‍රීම් රසයන්ගෙන් ඔබ්බට රැගෙන යනු ඇති අතර පැල්වත්ත අයිස්ක්‍රීම්වල ක්‍රීම් සහිත ස්වභාවය භුක්ති විඳීම ත...

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත ද්‍රව පෙට්‍රෝලියම් (LPG) වායු හිස් ලෝහ සිලින්ඩර සැපයීමේ කොන්ත්‍රාත්තුව තායිලන්තයේ Metal Mate Co. Ltd සහ  Sahamitr Pressure Containers Public Co, Ltd වෙත ...

ශ්‍රී ලංකාවට කිසිසේත් බිත්තර ආනයනය කිරීමට පියවර නොගන්නා බව පශූ සම්පත්, ගොවිපොළ ප‍්‍රවර්ධන සහ කිරි හා බිත්තර රාජ්‍ය ඇමැති ඩී බී හේරත් මහතා පවසා සිටී. ඉහළ යන බිත්තර මිල පලනය කිරීමට බිත්තර ආනයනය කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කළ ඉල්ලීමට ප‍්‍රතිචා...

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය වානිජ කටයුතු අමාත්‍යාංශයෙන් තාවකාලිකව බිත්තර ආනයනය සඳහා බලපත්‍ර ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව පවසා සිටී. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා පවසා සිටින්නේ එක්වරම කිකිළි බිත්තරයක තොග මිළ රුපියල් 22 දක්වා ඉහළ යාම තම බේකරි නිෂ්පාදන...

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ 15% වූ රත‍්‍රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (07දා) තීරණය කර ඇත. මැණික් හා ස්වර්ණාභරණ ආශ‍්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළ...

මේ වන විට තම සමාගම සතුව කිරි අතිරික්තයක් ඇති බවත් ඒවා කිරිපිටි ලෙස චීනයට සහ බටර් ලෙස ජපානයට අපනයනය කිරීම සඳහා ඇති අවස්ථා සොයා බලන ලෙස අපනයනය සංවර්ධන මණ්ඩලයට දැනුම් දී ඇති බවත් පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා පවසයි. අද දෙරණ Biz සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පැලවත්ත කිරි...

වාහන ආනයනය තහනම් කිරීමත් සමග අලෙවිසැල්වල ඇති ඒවා අධික ලාභයක් සහිතව මිල ඉහළ දමා තිබීම හේතුවෙන් මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය සැලැසුම් කර තිබේ. ඊට අමතරව මිල පාලනයක් ඇති කර පාරිභෝගික සේවා අධිකාරිය හරහා ඒවා පරික්ෂා කිරීමට ද තීරණය කර ඇත. ඒ අනුව ණයවර ලිපි (LC) ආරම්භ කළ දින සිට වාහනවල වැ...

දකුණු චීන මුහුදේ අහිතකර ක්‍රියකාරකම් සම්බන්ධයෙන් එක්සත් ජනපදය විසින් චීනයට අයත් ඇතැම් රාජ්‍ය ව්‍යාපාර සහ විධායක නිලධාරීන් වෙත සීමාකිරීම් පනවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කොළඹ කාර්යාලය මේ බව සඳහන් කර තිබේ. මහජන චීන රජය අස්ථිත්වයන් ඉ...

කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි. කහ සහ ගම්මිරිස් වගාකරුවන් ආරක්ෂා කිරීමට එම භෝග ආනයනය සම්පූර්ණයෙන් නතර කෙරිණ. අන්තර්ජාතිකව වෙළෙඳපොළ සොයා වැඩි අපනයනයක් මගින් උපරිම මිලක් ඉපැයීමට අවශ්‍ය පරිසරය සැකසීමේ අවශ්‍යතාව ද ජන...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More