පුවත්
Uncategorized

සියලුම රජයේ සේවකයින් සඳහා (සංස්ථා,මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළුව) එළැඹෙන සඳුදා (23) දින වැටුප් ගෙවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාට උපදෙස් ලබා දේ. ඒ අනුව ලබන 23 වැනි දින රජයේ සේවකයින්ට වැටුප් ගෙවීමට අදාල කටයුතු මුදල් අමාත් ...

Uncategorized

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ ගුවන් යානය අද (19) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා විය. ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශ...

දේශීය පුවත්

2015 මහ මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරයි. ඔහු මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ කිරීමට නාමයෝජනා භාර දී තිබේ. අනුර දිසානායක ජවිපෙට ගෙන ආ ක්‍රිෂ්මාල් වර්ණ...

Uncategorized

ඡන්දය එළබෙන 25 වැනිදා නොපැවෙත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි. ඒ බව ප්‍රකාශ කලේ අද දින මාධ්‍ය හමුවක් පවත්වමනි. https://www.facebook.com/sinhala.adaderana.lk/videos/826542831154046/

දේශීය පුවත්

මෙරට කොරෝනා වෛරසයෙන් පෙලෙන රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි. ඊයේ (18) දිනයේදී වෛරසය සම්ප්‍රේෂණය වූ රෝගීන් සංඛ්‍යාව 50 කි. මේ වන විට රෝහල් ගත කර අධික්ෂණයේ පසුවන මුළු රෝගීන් සංඛ්‍යාව 243ක් බවයි වසංගත රෝග විද්&#x...

දේශීය පුවත්

මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජයේ දැනුම්දී සිටිනේ. මෙම ක්‍රියාදාමය ක්‍රියාත්මක වන ආකාරය ඉදිරියේදී මා...

Uncategorized

එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹට තරගකරන ලැයිස්තුව පහතින් දැක්වෙනවා.

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරග කරන හිටපු ඇමතිනී විජයකලා මහේස්වරන් මහත්මිය විසින් සිය මැතිවරණ ව්‍යාපාරය සදහා යාපනයේ අලංකාර කල තාප්ප බොහොමයක පෝස්ටර් අලවා තිබීම පිළිබදව පළාතේ පරිසර සංවිධාන ඔවුන්ගේ විරෝධය පල කොට තිබේ. එක් පරිසර සංවිධානයක් විසින් දැනට යාපනයේ අලවා ඇති ස...

ව්‍යාපාරික පුවත්

පැතිරි පවතින කොරෝනා ‌වෛරසය මඩින්න අතිරේකව මිලියන 500 ක මුලදක් වෙන් කර ඇති බව අචාර්ය බන්දුල අබේගුණවර්ධන මහතා පවසයි. කැබිනට් තිරණ දැනුම් දිමේ මාධ්‍ය හමුව පැවැත්වෙන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

දේශීය පුවත්

ඉදිරියේදී කොරෝනා රෝගය මෙරට වර්ධනය වෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සදහා අවශ්‍ය කටයුතු කිරීමට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා තීන්දු කරනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි. ඒ අනුව කොරෝනා රෝගීන්ගේ ව්‍යාප...

දේශීය පුවත්

පසුගිය ජනාධිපතිවරණ කිහිපයකටම අපේක්ෂකයකු ලෙස තරග කළ කටාර් රාජ්‍යයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතා ඉදිරි මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිය. බොරැල්ල ආසන සංවිධායක ලෙස පත්ව සිටින ලියනගේ මහතා ඊයේ (18දා) සිරි...

දේශීය පුවත්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සදහා නාමයෝජනා පත්‍ර භාර ගැනිම අද දහවල් 12.00න් අවසන්විමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ දිස්ත්‍රික්ක 22 සදහාම අද දහවල් 12.00 දක්වා නාමයෝජනා භාරගැනිම සිදුවන බවයි. අද දහවල් 12.00 සිට නාම යෝජනා භාර ගැනීම අවසන් වීමෙන් පසු පස්වරු 01.30 දක්ව...

දේශීය පුවත්

බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹේපොල මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.ඒ ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබීම හේතුවෙනි. පසුගිය නොවැම්බර් මස 21 වැනිදා ඇය බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයේ රාජකාරි ආරම්භ කරනු ලැබීය. එමෙන්ම උතු...

ප‍්‍රධාන පුවත්

වසර හතලිහක් තිස්සේ කියුබානු වෛද්‍යයවරුන් ඩෙන්ගු, හෙපටයිටිස් බී,හෙපටයිටිස් සී, එච් අයි වී ඒඩ්ස් වැනි රෝග සුවපත් කිරීම සඳහා භාවිතා කළ ඉන්ටර්ෆෙරෝන් ඇල්ෆා 2බී නම් ඖෂධය COVID-19 වෛරස ආසාදිත රෝගීන් සුවපත් කිරීම සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස භාවිත කළ හැකි බව කියුබානු වෛද්‍ය විශ...

දේශීය පුවත්

කොවිඩ්-19 ​වෛරසය වැළැක්වීම සඳහා වඩාත් ආක්‍රමණශීලී සහ සාමූහික ප්‍රයත්න යෙදිය යුතු බවටත් වෛරසය පොකුරු වශයෙන් පුද්ගල කණ්ඩායම් අතර ව්‍යාප්ත වන බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව සහ තවත් අග්නිදිග ආසියානු රටවල් කිහිපයකට අනතුරු අඟවා ඇත. එම සංවිධානයේ කලාපීය අ...

දේශීය පුවත්

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට යළිත් බලපැවැත්වෙන පරිදි නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම දිස්ත්&#...

දේශීය පුවත්

නිරෝධායන කටයුතු සඳහා භාවිත කළ හැකි විෂබීජ හරණ හා පෙරනය සහිත වායුසමීකරණ යන්ත්‍රයක් නිපදවීමට බද්දේගම කාර්මිකයකු සමත්ව සිටියි. මෙහි නිර්මාණකරු බද්දේගම රෝහල ඉදිරිපිට පදිංචි එච්.ඩබ්. තුෂාන් චන්ද්‍රනාත් කරුණාතිලක මහතා වෘත්තියෙන් වායු සමීකරණ යන්ත්‍ර නිෂ්පාදනය හා අලුත්වැඩියා කරන්න...

දේශීය පුවත්

කටුනායක ගුවන් තොටුපොළේදී නිරෝධායන මධ්‍යස්ථානයකට යැවීමට සූදානම් කර සිටියදී තම ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු ලියකියවිලි දමා පැනගිය විදේශිකයකු බේරාගැනීමට හිටපු මුස්ලිම් ඇමැතිවරයකු ආගමන විගමන නිලධාරීන්ට බලපෑම් කර ඇතැයි ඊයේ (18 වැනිදා) අනාවරණය විය. මෙම විදේශිකයා ඇමෙරිකාවේ සිට පැමිණි එංගලන්...

දේශීය පුවත්

රටේ පවතින කොරෝනා වෛරස රෝගය පැතිරයෑමේ වාතාවරණය මත පාර්ලිමේන්තු මහ මැතිවරණය සති කිහිපයකින් කල් යනු ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි. ඡන්ද විමසීම ලබන අපේ‍්‍රල් මස 25 වැනිදා සිදුකිරීමට ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කර තිබුණි. නාමයෝජනා පත‍්...

දේශීය පුවත්

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ලෝක ශිෂ්‍ය ජනගහනයෙන් අඩකට වැඩි පිරිසකට පාසල්, විශ්වවිද්‍යාල හෝ අධ්‍යාපනික ආයතනවලට යෑමට නොහැකි වී ඇතැයි යුනෙස්කෝ සංවිධානය අද (18) ප්‍රකාශ කළේය. මේ අනුව මිලියන 850 කට වැඩි තරුණ ප්‍රජාවට එලෙ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More