ප‍්‍රධාන පුවත්

වසර හතලිහක් තිස්සේ කියුබානු වෛද්‍යයවරුන් ඩෙන්ගු, හෙපටයිටිස් බී,හෙපටයිටිස් සී, එච් අයි වී ඒඩ්ස් වැනි රෝග සුවපත් කිරීම සඳහා භාවිතා කළ ඉන්ටර්ෆෙරෝන් ඇල්ෆා 2බී නම් ඖෂධය COVID-19 වෛරස ආසාදිත රෝගීන් සුවපත් කිරීම සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස භාවිත කළ හැකි බව කියුබානු වෛද්‍ය විශේෂඥයන් පවසති.

මේ අතර චීන සෞඛ්‍යය අංශ වාර්තා කරනු ලබන්නේ ඉහත ඖෂධය චීනයේ COVID-19 වෛරසය ආසාදිත රෝගීන් 1500කට වඩා සුවපත් කිරීම වෙනුවෙන් යොදා ගත් බවයි. මෙම ඖෂධය නිර්මාතෘ වන කියුබානු වෛද්‍යයවරයෙකු වන වෛද්‍යය ලුවිස් හෙරේරා “ලෝකයට මහඟු අවස්ථාවක් ලැබී තිබෙනවා සෞඛ්‍යය යනු වානිජ වටිනාකමක් සහිත වස්තුවක් නොව මූලික අයිතියක් බව වටහා ගැනීමට” යනුවෙන් පැවසුවේය.

මේ අතර ලතින් අමෙරිකානු රටවල් බොහොමයක් COVID-19 වෛරසය ආසාදිත රෝගීන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් කියුබාවේ “බයෝ කියුබා” සමාගමෙන් ඉන්ටර්ෆෙරෝන් ඇල්ෆා 2බී ඖෂධය ඇනවුම් කර ඇති බව සමාගමේ සභාපති එඩුවාර්ඩෝ මාර්ටිනස් මහතා පවසයි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

Cuban Medicine Used To Fight Coronavirus

The world is trying to stop the spreading of the coronavirus and a Cuba-developed medicine is up to the task.

Gepostet von teleSUR English am Donnerstag, 6. Februar 2020

teleSUR's exclusive interview with Cuban Doctor Luis Herrera, creator of the Interferon Alfa 2-B medication

A special interview with Cuban doctor Luis Herrera, the creator of the Interferon Alfa 2-B medication, one of the most successful medications in the fight against COVID-19.

Gepostet von teleSUR English am Dienstag, 17. März 2020

 “බයෝ කියුබා” සමාගමේ සභාපති එඩුවාර්ඩෝ මාර්ටිනස් 

වෛද්‍යය ලුවිස් හෙරේරා (පහතින්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More