පුවත්
අඳුරෙන් එළියට

මුහුණු පොතෙන්

ජාතික වෙසක් සතිය අදින්(04) ආරම්භ වෙනු ඇත. ඒ අනුව අද දිනයේ සිට එළඹෙන 08 වනදා දක්වා ජාතික වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කළේය. මෙහි ජාතික උත්සවය හොරණ ගෝනපල ඔලබොඩුව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. කෙසේවෙතත්...

Notice Board

අද(03) රාත්‍රී 11.15 වන විට තවත් කො‍රෝනා ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 718 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ ආසාදිතයින් 12 දෙනෙක් සුවය ලැබු අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 184ක් ද...

දේශීය පුවත්

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පවතිද්දීම 11 වැනිදා (සඳුදා) සිට ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීමට රජය තීරණය කර ඇත. එකී දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජන ජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කි...

පුරවැසි කොලම

  භාණ්ඩාගාර නිලධාරින් මේ ගැසට් එක ගැහුවේ කාව ගොනාට අන්දන්නද යන්න තවම පැහැදිළි නැහැ. ඒක ගොන් තකතීරු වැඩකට වඩා හිතා මතා බොහෝ පාර්ශව ගොනාට අන්දන්න කළ වැඩක් බව පැහැදිළිව පේනවා. ඒ ගැසට් නිවේදනයෙන් ආනයනය පාලනය කරන කාණ්ඩ 111 ක් අතුරින් 99% කින් අපේක්ෂිත ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඒ කියන්...

දේශීය පුවත්

රටේ උදාවී තිබෙන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට දේශපාලන පක්‍ෂ නායකයින්ට මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අරලියගහ මැඳුරට අද (04 දා) පැමිණෙන ලෙසට ඇරැුයුම් කළත් එය ප‍්‍රතික්‍ෂේප කරන උදවියගේ සැබෑ තත්ත්වය ජනතාව දැන් ඉතා හොඳින් වටහා ගෙන ඇතැයි අගමැති මහි...

දේශීය පුවත්

දෙවන අධ්‍යන වාරය සඳහා පාසල් ආරම්භ කිරීමට විකල්ප දිනයක් තවමත් රජය තීරණය කර නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මැයි මස 11 වැනිදා දෙවන අධ්‍යයන වාරය සඳහා පාසල් ආරම්භ කරන බවයි රජය මීට පෙර පැවසුවත් කෙසේ වෙතත් එදින පාසල් ආරම්භ කිරීමට නොහැකිවනු ඇතැයි දරු දැ...

පුරවැසි කොලම

පරාජයේ 66 (Rout 66)

May 4, 2020 12:08 am

අද සමාජ මාධ්‍යවල සංසරණය වුනත් බොහෝ දෙනෙක් එහි බැරෑරුම්කම වටහාගත් බවක් තිබුනේ නැහැ. එමෙන්ම ඇතැමුන් අර්ථකථනය කරලා තිබුණේ දැන් තත්ත්වයක් විදියට වුවත් මේකෙන් ඇත්තටම නිරූපණය වෙන්නේ අනාගතයේ අප මුහුණපාන භයානක තත්ත්වය. මේක ප්‍රකාශයට පත්කළේ මේ සතියේ මුල ඉකොනොමිස්ට් සඟරාවෙන්. මේකෙන් කියවෙන...

දේශීය පුවත්

හදිසි අවස්ථාවන්හිදී ක්‍රියාත්මක වන හොදම කණ්ඩායම සහිත ලෝකයේ දෙවන හමුදාව ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. ලොව පුරා රටවල යුධ හමුදාවන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගත් හදිසි...

දේශීය පුවත්

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපන්ෂ මහතාගේ නියමයෙන් රුපියල් 5000 දීමනාව මැයි මාසය සඳහා ද ගෙවීමට තීරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. මැයි මස දීමනාව ගෙවීම හෙට(04) ඇරඹෙන අතර වෙසක් පුර පොහොයට පෙර ගෙවා ...

විදේශ පුවත්

සුප්‍රසිද්ධ කොටස් වෙළෙඳ පොළ ආයෝජකයෙකු වන අමෙරිකානු ජාතික වොරන් බෆට් මහතාට අයත් "බර්ක්ෂයර් හත්වේ" සමාගම ඩොලර් බිලියන 50කට ආසන්න ප්‍රමාණයකින් පළමු කාර්තුව තුළ පමණක් පාඩු ලබා ඇති බව වාර්තා වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස  "බර්ක්ෂයර් හත්වේ" සමාගම් සමූහය සතු අමෙරිකන් එයාර් ලයින්ස්,ඩෙල්ටා...

දේශීය පුවත්

සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රහිම්ගේ පුතුන් දෙදෙනා දේශන පැවැත්වූ සංවිධානයක භාරකරුවෙක් කල්පිටිය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අද(03) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ මදුරන්කුලිය පොලිස් ව...

Notice Board

අද සවස 6.15 වන විට තවත් එක් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනා ගැනිමත් සමග මෙරටින් වාර්තා වන ආසාදිතයින්ගේ ගණන 707ක් දක්වා ඉහල ගොස් තිබේ. මේ අතර තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා ඇති අතර ඒ අනුව ආසාදිතයින් 184 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ල...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට(04) දිනයේ කැඳවා ඇති සාකච්ඡාව වර්ජනය කිරිමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එක්සකත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය මේ බව සඳහන් කළේය අග්‍රාමාත්‍යවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්...

දේශීය පුවත්

මහ මැතිවරණයට නාමයෝජනා භාරදී ඇති අපේක්ෂකයන්ගේ මනාප අංක ගැසට් පත්‍රය නිකුත් කිරීම අවලංගු කර තිබේ. එය අද (04) ප්‍රසිද්ධ කිරීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබුණි. දේශපාලන පක්ෂ නායකිය්න සහ නියෝජිතයින් අතර ඊයේ පැවති විශේෂ හමුවකින් අනතුරුව මැතිවරණ කොමසම රැස්වී මෙම තීරණය ගෙන තිබුණි. ...

විදේශ පුවත්

වෛරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව රෝහල් ගතකර සිටියදී තමන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා තිබේ. සන් (The Sun) පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තමන් මුහුණ දුන් තත්ත්වය පිළිබඳව පළමු වරට අදහස් දක්වමින් අගමැතිවරයා අනාවරණ...

දේශීය පුවත්

කොරෝනා මර්දන ව්‍යපෘතිය කඩාකප්පල් කර මහ මැතිවරණයට පෙර ආණ්ඩුවේ ප්‍රතිරූපය බිද දැමීම මේ වන විට විපක්ෂයේ පරමාර්ථය වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මෙරට කොරෝනා මර්දන ව්‍යාපෘතිය ලෝකයේ අනෙක් රටවලට වඩා සාර්තකත්වයක් පෙන්වා ඇති බව අග්‍රාමාත්...

දේශීය පුවත්

පැලවත්ත සීනි සමාගම නැවත සීනි නිෂ්පාදනය ආරම්භ කර තිබේ. එම නිෂ්පාදන ලංකා සීනි නමින් දැන් වෙළඳපොළට නිකුත් කෙරේ. එසේම ලංකාවට උවමනා එතනෝල් ද ලංකාවේම නිෂ්පාදනය කිරීමට පියවර ගෙන තිබෙි. මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව දේශීය කර්මාන්ත නැවත නඟා සිටුවීම යටතේ ගන...

Notice Board

අද(03) සවස 4.00 වන විට තවත් කො‍රෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 706 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 182 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ. ...

දේශීය පුවත්

ගෙවුණු වසරේ (2019) ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් එකසිය හතළිස් නවයක් දක්වා (149) ඉහළ ගොස් ඇත. 2018 වසරේ ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් 138 ක් වූ අතර 2019 වන විට එය කිලෝග්‍රෑම් 11 කින් වැඩි වී තිබේ. මේ අතර 2018 දී ඒකපුද්ගල තිරිඟු පිටි පරිභෝජනය කිලෝග්‍රෑම...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More