පුවත්
දේශීය පුවත්

රට තුළ කොරෝනා මර්දනය සඳහා රජයේ රෝහල් තුළ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ එන සුදර්ශන පැණිය නවීකරණය කර භාවිතා කිරීම සම්බන්ධයෙන් අද (26) සෞඛ්‍ය අමත්‍යාංශය,ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා...

මුහුණු පොතෙන්

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ මාතෘකාව 'හසිනි' ය. නමුත් ඔවුන්ගේ මාතෘකාව මා කියනා 'හසිනි' නොවේ. නොවැදගත්, කාලය වෙන් කිරීමට නුසුදුසු 'හසිනි' කෙනෙකි. ශ්‍රී ලාංකික මවුපිය යුවළකට දාව හසිනි ජයතිලක උපත ලබන්නේ මින් වසර 28කට පෙර ඕස්ට්‍රේලියාවේදිය. ඉන් වසර තුනකට පසුව සිය මවුපි...

දේශීය පුවත්

විනාඩි 12ක් වැනි කෙටි කාලයක් තුළ දී කොවිඩ් ආසාදිතයෙක් හඳුනාගත හැකි නවතම ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. නාසයෙන් ලබාගන්නා ශ්‍රාවය මඟින් එම පරීක්ෂණ සිදු කරනු ලබයි. විශේෂයෙන් රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට එම ක්‍රමවේදය යොදාගත හැකි අතර රෝගීන් 500 දෙනෙකු යොදාග...

පුරවැසි කොලම

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්හලක් ආශ්‍රිතව කොවිඞ් ආසාදිතයන් විශාල සංඛ්‍යාවක් වාර්තා වීමත් සමග කබලෙන් ළිපට වැටුණු තත්ත්වයකට මුහුණදීමට සිදුවූ පාර්ශ්වයක් වන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ය. කොවිඞ් 19 ගෝලීය වසංගතයේ පැතිර යාමත් සමග විදෙස්ගත ශ්‍රමිකයෝ ගැටලු රාශි...

දේශීය පුවත්

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. උසස් පෙළ කඩයිම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය. ...

දේශීය පුවත්

කඩිනමින් නව ක්‍රමවේදයක් යටතේ කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනයට පියවර නොගතහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, සම...

දේශීය පුවත්

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම ගත් ආකාරයක් සමග වත්මන් ආණ්ඩුවේ පරම සිංහල බෞද්ධ සුජාත භාවය අහෝසි වී ගිය බව හෙළ බොදු සවිය සංවිධානය සඳහන් කරයි. ඒ බව සදහන් කරමින් එම සංවිධානය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනය මෙසේය. 20 සම්මත කරගැනීමෙන් පසු ආණ්ඩුවේ ස...

දේශීය පුවත්

දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචි මාළු වෙළෙන්ඳන් 07කට සහ ඉන් එක් අයෙකුගේ බිරිඳකට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. සෞඛ්‍ය අංශ පැවසුවේ, මොවුන් සියලුදෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතයන් බවය. ඒ අනුව නැවත දැනුම්දෙනතුරු දෙහිඕවිට, ඉහළ තල්දූව ,...

දේශීය පුවත්

පාර්ලිමේන්තු පරිශ්‍රය විෂබීජහරණයට ලක්කෙරෙන බැවින් අද (26) සහ හෙට (27) පාර්ලිමේන්තුව රාජකාරි කටයුතුවලට වසා තැබෙන බව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා නිවේදනය කරයි. ඒ අනුව සියලුම කාර්ය මණ්ඩල සේවකයින්, සේවයට වාර්තා නොකරන ලෙසට දැනුම් දී තිබ...

දේශීය පුවත්

පුරප්පාඩු වී ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැනට සිටින නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු සහ අධ්‍යක්ෂවරු දස දෙනකු ඉදිරිපත් වී තිබේ. එම දස දෙනාගේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ...

දේශීය පුවත්

මහ බැංකු අධිපති ශක්තිකාන්තා දාස් ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මේ වන විට ලොව වැඩිම කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි. කෙසේ වෙතත් ඉන්දීය මහ බැංකු අධිපති ශක්තිකාන්තා දාස් තමන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට සිය නිල ට්විටර් ගිණුම හ...

දේශීය පුවත්

‘‘ ගමකට බලය‘‘ නම් වූ සූර්ය බල විදුලි ව්‍යාපෘතිය ආණ්ඩුවට දෙන ලනුවක් බවත් විදුලි මාෆියාවේ සූක්ෂම කුමන්ත්‍රණයක් බවත් විදුලිබල මණ්ඩලයේ ‘‘ මාෆියාව “ට අයත් නොවන ඉන්ජිනේරුවරු පවසති. ඒ මඟින් රටේ තිබෙන විදුලි ට්‍රාන්ස්ෆ්‍රෝමර් 7250 ක් අතිරික්ත ධාරිතාව ආයෝජකයින් නාමයෙන් පෙනී ...

පුරවැසි කොලම

යහපාලන මෛත්‍රිපාල රනිල් ජෝඩුව සහ එවකට ආණ්ඩු බලයේ සිටි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම විසින් සම්මත කරගත් 19 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලද්දේ අධිකරණ ඇමැතිව සිටි විජයදාස රජපක්ෂ මහතාය. රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාව මත මෙම ව්‍යවස්ථා සං...

දේශීය පුවත්

- 20 අත්පත් කරගත් බලයෙන් - මෙරට දියුණු කිරීමට විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය හෝ තුනෙන් දෙකක බලයක් රජයට අවශ්‍ය නොවන බවත් වත්මන් ආණ්ඩුව විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අත්පත් කරගත් බලය කිසිවක් රටේ සංවර්ධනය සඳහා භාවිතා නොකරනු ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්...

විදේශ පුවත්

කොවිඩ් හේතුවෙන් සිදු වූ මරණ වයස් කාණ්ඩ අනුව වර්ගීකරණය කරමින් ලොව පුරා රටවල් කළ අධ්‍යයනවලදී වයසත් සමගම මරණ අනුපාතිකය ද ඉහළ යන බව පෙනී ගොස් ඇතැයි වාර්තා වේ. වසංගතය පැතිරීමට අදාළ පළමු මාස කිහිපය තුළදී අනුගමනය කෙරුණු සාර්ථක මැඩලීමේ පියවර හේතුවෙන් ඔස්ට්‍රේලියාව අන් බොහෝ රටවලට වඩා අඩු ...

දේශීය පුවත්

කොළඹට පැමිණෙන සියලු දුර ගමන් සේවා බස් ධාවනය යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියත් සමග කොළඹ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇ...

පුරවැසි කොලම

ශ‍්‍රී ලාංකිකයන් යනු මැණික් පුටුවක් උඩ හි`දගෙන හි`ගා කන ජාතියකි. මේ සා සරුසාර රටක ඇති සොබාවික සම්පත් මතින් රට සුරපුරයක් කළ හැකි පසුබිමක, සියල්ල කාබාසිනියා කොට රටේ ආර්ථිකය වළපල්ලට යන්නට ඉඩදී ඇති සෙයක් දැන් පෙනෙන්නට ඇත්තේය. වසරකට බිලියන පහක ආදායමක් මහා භාණ්ඩාගාරයේ තැන්පත් කළ හැකි ප...

දේශීය පුවත්

පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක සේවයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමකට කොවිඩ් වැලඳීමත් සමග එස්.ටී.එෆ්. කඳවුරු තුනක් හුදකලා කිරීමට පියවර ගෙන ඇත. විශේෂ කාර්ය බළකායේ එකොළොස් දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හමු වී ඇති අතර ඒ සමග කැලණිය කළුබෝවිල, රාජගිරිය යන කඳවුරු හුදකලා කර තිබේ. කඳවුරුවල මුළුතැ...

දේශීය පුවත්

''ඕන කපුටෙක් ඔළුවට උඩින් පියඹපුවාවේ ඔලුව උඩ කූඩු හදන්න නම් දෙන්නේ නැහැ'' යනුවෙන් ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (25) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා විපක්ෂය නියෝජනය කළ මුස්ලිම් මන්ත්&#x...

දේශීය පුවත්

සජිත් ප්‍රේමදාස, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් ආණ්ඩුව සමඟ ඩීල් එකක් දමා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා තිබේ. යුන්.ඇන්.පී ය ආණ්ඩුව සමඟ ඩීල් ඇතැයි බොහෝ පිරිසක් පැවසුවද ඩීල් එක ඇත්තේ කා සමඟද යන්න 20 වෙනි ආණ්ඩුක් ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More