දේශීය පුවත්

‘‘ ගමකට බලය‘‘ නම් වූ සූර්ය බල විදුලි ව්‍යාපෘතිය ආණ්ඩුවට දෙන ලනුවක් බවත් විදුලි මාෆියාවේ සූක්ෂම කුමන්ත්‍රණයක් බවත් විදුලිබල මණ්ඩලයේ ‘‘ මාෆියාව “ට අයත් නොවන ඉන්ජිනේරුවරු පවසති.

ඒ මඟින් රටේ තිබෙන විදුලි ට්‍රාන්ස්ෆ්‍රෝමර් 7250 ක් අතිරික්ත ධාරිතාව ආයෝජකයින් නාමයෙන් පෙනී සිටින ජාවාරම් කාරයින්ට බදු දෙනු ඇත.

ඔවුන් ටෙන්ඩර් මඟින් ඒවා ලබාගන්නේ රු. 12 කට ඒකකයක් විකිණීම සඳහාය. නමුත් එම මිලට විදුලිබල මණ්ඩලයට විදුලිය ලබාදි අදාළ ව්‍යාපෘති ලාභදායිව පවත්වාගෙන යා නොහැක.

එවිට සිදුවන්නේ ගෘහ ආශ්‍රිත සහ කර්මාන්ත ආශ්‍රිත කුඩා සූර්යබල ව්‍යාපෘති වලට ට්‍රාන්ස්ෆෝමරයේඉඩ නොලැබීමයාම නිසා ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමය.

එය සාධාරණිකරණය කෙරෙන්නේ එවැනි විදුලි ඒකකයකට රු. 22 වැනි ඉහළ මිලක් ගෙවීමට සිදු වීම නිසා මහා පරිමාන ව්‍යාපෘති විදුලිබල මණ්ඩලයට ලාභදායි වන බව පෙන්වා දෙමිනි.

නමුත් මහා පරිමාන ඒවා නොකෙරෙන කාලය තුළ රු.50 කට පුද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය ලබා ගනිමින් මාෆියාවට දිගටම ජාවාරම කරගෙන යාමට හැකියාව ලැබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More