දේශීය පුවත්

පාර්ලිමේන්තු පරිශ්‍රය විෂබීජහරණයට ලක්කෙරෙන බැවින් අද (26) සහ හෙට (27) පාර්ලිමේන්තුව රාජකාරි කටයුතුවලට වසා තැබෙන බව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා නිවේදනය කරයි.

ඒ අනුව සියලුම කාර්ය මණ්ඩල සේවකයින්, සේවයට වාර්තා නොකරන ලෙසට දැනුම් දී තිබේ.

ලබන බදාදා (28) දින සිට නැවත රාජකාරි කටයුතු ආරම්භ කෙරෙන අතර එදිනට සේවයට වාර්තා කළ යුත්තේ, අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියා දැනුම්දීමක් සිදුකළහොත් පමණක් බව ද ඒ මහතා අවධාරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ විශේෂ බුද්ධි ඒකකයට අනුබද්ධ උපපොලිස් පරික්ෂකවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස පසුගියදා හඳුනාගැණුනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More