මහ බැංකු අධිපති ශක්තිකාන්තා දාස් ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මේ වන විට ලොව වැඩිම කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි.
කෙසේ වෙතත් ඉන්දීය මහ බැංකු අධිපති ශක්තිකාන්තා දාස් තමන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් සටහනක් කර තිබේ.
I have tested COVID-19 positive. Asymptomatic.Feeling very much alright.Have alerted those who came in contact in recent days.Will continue to work from isolation. Work in RBI will go on normally. I am in touch with all Dy. Govs and other officers through VC and telephone.
— Shaktikanta Das (@DasShaktikanta) October 25, 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...