දේශීය පුවත්

පුරප්පාඩු වී ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැනට සිටින නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු සහ අධ්‍යක්ෂවරු දස දෙනකු ඉදිරිපත් වී තිබේ. එම දස දෙනාගේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගිය 24 වැනිදා දවස පුරා පැවැත්විණි.

අමල් හර්ෂ ද සිල්වා, ලක්ෂ්මන් ගම්ලත්, ආනන්ද ජයලාල්, සුසී පෙරේරා, කුමාර වික්‍රමසිංහ, සමන් රත්නායක, ලාල් පනාපිටිය යන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරු මෙන්ම අසේල ගුණවර්ධන යන රෝහල් අධ්‍යක්ෂවරයාත් සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්ව ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More