විදේශ පුවත්

මේ වන විට රටින් පලා ගොස් සිටින කැටලෝනියානු නායකයා ඇතුලු පිරිසට මේ සතියේ පෙනී සිටින ලෙස ස්පාඤ්ඤ මහාධිකරණය දැනුම්දෙයි. ඊට පෙර ඩොලර් මිලියන 7.2ක බැදුම්කරයක් තැම්පත් කරන ලෙස අධිකරණය ඔවුන්ට දැනුම්දී ඇත. ස්පාඤ්ඤ මධ්‍යම ආණ්ඩුව කැටලෝනියා ප‍්‍රාන්ත ආණ්ඩුව විසරුවා හැරීමෙන් පසු ප‍්‍රාන්ත ජනාධිපති සහ ත...

නිව්යෝර්ක් නුවර පදික හා පාපැදි මංතීරුව වෙත ට්‍රක් රථයක් ධාවනය කිරීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබේ. බී.බී.සී පුවත් සේවය පැවසුවේ ව්‍යාජ ගිනි අවි සහිතව ට්‍රක් රථයෙන් පිටතට පැමිණි පුද්ගලයකුට පොලිසිය වෙඩි තබා අත්අඩංගුවට ගත් බවය. සිද්ධිය වූ ප්‍රදේශයට නිව්යෝර්ක් නගරාධිපති...

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන ආධාරකරුවෙකු වන රොජර් ස්ටෝන් නමැත්තාගේ ගිණුම අත්හිටුවීමට ට්විටර් සමාජ මාධ්‍ය ජාලය පියවර ගෙන තිබේ. රොජර් ස්ටෝන් ට්විටර් මගින් මාධ්‍යවේදියෙකුට අපහාසාත්මකව ඇමතීම ඊට හේතුවයි. මෙලෙස ඔහුගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ CNN නිවේදකයෙකු වන දොන් ලෙමන් නමැත්තාය. ඔහු සමලිං...

චීනයේ වැඩිහිටි ජනගහනය වර්ධනය වීම බරපතල සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. වසර 2035 වන විට එරට වැඩිහිටි ජනගහනය මිලියන 400ක් වනු ඇතැයි ගණන් බලා තිබේ. චීනයේ සමාජ ආරක්ෂණ සංගමය පවසන්නේ චීනය මේ වන විට අතිශය වයස්ගත සමාජයක් බවට පත්වෙමින් පවතින බවයි. අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනව රටක ජ...

පසුගිය වසර දෙකක කාලය තුළ ඇමරිකානුවන් මිලියන 126ක් රුසියාවෙන් පළ කළ ෆේස්බුක් සටහන් වෙත ප්‍රවේශ වී ඇතැයි ෆේස්බුක් සමාගම පවසයි. 2015 ජුනි මාසයේ සිට 2017 අගෝස්තු මාසය දක්වා වන කාලය තුළ මෙවැනි සටහන් 80,000ක් රුසියාවේ සමාගමක් විසින් ෆේස්බුක් වෙබ් අඩවියට එක් කර ඇත. මේ අතරින් බොහෝ ඒවා සමාජ සහ දේශපාලන පණ...

ස්පාඤ්ඤයෙන් වෙන් නොවන ලෙස කැටලෝනියාවට බල කරමින් බාසිලෝනා නුවර දැවැන්ත පෙළපාලි ආරම්භ වී තිබේ. ජනතාව මෙසේ වීදි බැස ඇත්තේ කැටලෝනියාවේ ස්වයං පාලන බලය ඊයේ (ඔක්. 28) අහෝසි කරමින් එහි පාලනය ස්පාඤ්ඤ ආණ්ඩුවට පවරා ගැනීමෙන් අනතුරුවය. මැඩ්රිඩ් පාලනය විසින් ඊයේ උදෑසන එවැනි තීන්දුවක් ගනු ලැබුවේ කැටලෝනියා...

කැටලෝනියාවේ ස්වයං පාලන බලතල ස්පාඤ්ඤ ආණ්ඩුව විසින් අත්පත් කර ගනු ලැබුවා. සෙනසුරාදා (28) උදෑසන එවැනි තීන්දුවක් ගනු ලැබුවේ මැඩ්රිඩ් පාලනය විසින්. කැටලෝනියාව නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා සිකුරාදා කැටලන් පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූවා. නිල නිවේදනයක් නිකුත් කරමින් කැටලන් නායකයන්...

දලිත් කුල පීඩිත ජනතාව සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙතේ වෙනසක් සිදු නොකෙරන්නේ නම් ඊට විරෝධය පළ කරමින් තමා ඇතුළු සිය අනුගාමිකයන් බුදු දහම වැළඳ ගන්නා බවට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුවේ හිටපු මහ ඇමතිනී මායාවතී පවසයි. බහුජන් සමාජ්‍ පක්ෂයේ (BSP) නායිකාව වන මායාවතී එම අභියෝගය කරන ලද්දේ 'අසාම්ග...

මින් වසරකට පෙර මියගිය තායිලන්ත රජුගේ අවමංගල උත්සවය අද සිදු කිරීමට නියමිතයි.රජුගේ ආදාහනය පූමිපොන් අදුන්යදේජ් රජුගේ ආදාහනය අද එරට වේලාවෙන් රාත්‍රී 10 ට සිදු කෙරෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි. පසුගිය වසරේ ඔක්තෝබර් මස 13 දින පූමිපොන් රජු මිය ගියේ අසූ අට වන වියේ පසු වෙද්දීය. එතැන් සිට වසරක කාලයක් එර...

වත්මන් චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතාගේ නම එරට ශ්‍රේෂ්ඨතම නායකයන්ගේ නම් ගොන්නට ඇතුළත් කිරීමට එරට කොමියුනිස්ට් පක්ෂ කොංග්‍රස් සමුළුවේදී තීරණය වී තිබේ. මේ අනුව ෂී ජින්පින් මහතාගේ නම චීන කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ හා සභාපති මාවෝ සේතුං මහතාගේ නම ඇතුළත් කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More