විදේශ පුවත්

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ඇතුළු එරට දේශපාලනඥයන් සියය ගණනගේ පෞද්ගලික තොරතුරු සොරකම් කර අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඇත. එම දේශපාලනඥයන්ගේ දුරකතන අංක, ඔවුන්ගේ පෞද්ගලික අල්ලාප සල්ලාප, මූල්‍ය විස්තර ඇතුළු පෞද්ගලික විස්තර රැසක් ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඇ...

ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නුවර එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය පිටත පදික වේදිකාවේ වාඩිවී තම සටහන් ගැන නිරීක්‍ෂණය කරන මේ පුද්ගලයා ස්‌විස්‌ ජනාධිපති ඇලන් බර්සට්‌ය. 73 වැනි එක්‌සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගි වීම සඳහා බර්න් නුවර සිට ඇමරිකාවට ගිය බර්සට්‌ ඉහළම ගාස්‌තුවක්‌ අයකරන හෝටලයක කාමරයක්‌ වෙන්කර ගත්ත...

එල්.ටි.ටි.ඊ සංවිධානයේ තහනම ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු වන බව වාර්තා වේ. ටි.ජි.ටි.ඊ. සංවිධානයේ නායක වි. රුද්‍රකුමාරන් මහතාගේ නායකත්වයෙන් මේ සදහා රටවල් කිහිපයක අධිකරණ වල නඩු පැවරීමට නියමිතය. ඇමරිකාවේ හා යුරෝපා සංගමයේ පවතින තහනම ඉවත් කර ගැනීම ඔවුන්ගේ ප්‍රමුඛ අරමුණක්.

ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ පැවති බංග්ලාදේශ මහ මැතිවරණයේ ජයග්‍රහණය අගමැතිනී ෂෙයික් හසීනාගේ නායකත්වයෙන් යුත් පාලක අවාමි ලීගයට හිමි විය. මේ අතර මැතිවරණයේදී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 17 දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි වාර්ථා වේ. පසුගියදා පැවති බංග්ලාදේශ මහ මැතිවරණයෙන් පාලක අවාමි ලීගය විශිෂ්ට ජයග්‍...

මූල්‍ය වංචා කිරීමේ චෝදනාවට ලක්ව සිටින ඉන්දියාවේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු වූ විජේ මල්යා (Vijay Mallya) බ්‍රිතාන්‍යයේ සිට යළි ඉන්දියාවට පිටුවහල් කළ හැකි බව ලන්ඩන් අධිකරණයක් තීන්දු කර තිබේ. ඔහු පිටුවහල් කිරීමට අදාළ නියෝගයට අනුමැතිය ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය දේශීය කටයුතු අමාත්‍යංශයේ ලේකම් වෙත යැවීමට...

හෙලිකොප්ටර් අනතුරකින් මෙක්සිකෝවේ පුවෙබ්ලා ප්‍රාන්තයේ නව ආණ්ඩුකාරවරිය වන මාර්තා එරිකා අලොන්සෝ මහත්මිය මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඇය එම ප්‍රාන්තයේ පළමු ආණ්ඩුකාරවරිය ලෙස වාර්තා වේ. ඇය ආණ්ඩුකාර තනතුරට පත්වී දින දහයකට පසු මෙම අනතුර සිදුව ඇත. අනතුරින් 2011 - 2017 කාලයේ ආණ්ඩුකාරවරයෙ...

ඉන්දියාවේ නවදිල්ලි නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ බව කියන සැකකරුවන් 10 දෙනෙකු රිමාන්ඩ් කරන්නැයි එරට අධිකරණයක් නියෝග කළේය. මොවුන් පිළිබඳව තවදුරටත් විමර්ශන පැවැත්වෙන බවත් ඔවුන් දස දෙනා ඉස්ලාමික් ස්ටේට් (අයි.එස්) සංවිධානය අනුගමනය කරන වෙනත් සංවිධානයක් සමඟ තවත් සංවිධානයක්...

මත විමසීමකට අනුව ඇමරිකාවේ හිටපු ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමා මේ වසරේ එරට වඩාත් ගෞරවයට ලක් වූ කාන්තාව බවට පත්ව ඇත. නොනවත්වා වසර දාහතක් පුරා ඇමරිකාවේ වඩාත් ගෞරවයට ලක් වූ කාන්තාව බවට පත්ව සිටියේ හිලරි ක්ලින්ටන්ය. වාර්ෂික 'Gallup' මත විමසීමට අනුව ජනාධිපති අපේක්ෂිකාවක, රාජ්‍ය ලේකම්වරියක සහ හිටපු...

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් හදිසියේම නත්තල් සංචාරයක් සඳහා ඉරාකයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරක් වෙත පැමිණ තිබේ. නත්තල් දින රාත්‍රියේ අල්-අසාද් ගුවන් හමුදා කඳවුරට පැමිණි ජනපති යුවළ ඇමෙරිකානු හමුදාවේ සේවය, ඔවුන්ගේ සාර්ථකත්වය මෙන්ම, ඔවුන් සිදුකරන කැපකිරීම මෙහිදී ඇගයීමට ල...

පකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට පකිස්තානු අධිකරණයක් මගින් වසර හතක සිර දඬුවම් නියම කර තිබේ. නවාස්‌ ෂරීෆ්ට අයත් සවුදි අරාබියේ පිහිටි අල් අසීසියා නමැති යකඩ නිෂ්පාදනාගාරයක්‌ මිලදී ගැනීමට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව හෙළිකිරීමට අපොහොසත් වීම ෂරීෆ්ට එරෙහිව නැඟුන චෝදනාවයි. මීට අමතරව ඩොලර් මිලියන ව...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More