විදේශ පුවත්

චීන රාජ්‍යයේ අමෙරිකානු තානාපති නිළධාරින් දෙදෙනෙකු වර්ජිනියා ප්‍රාන්තයේ පිහිටි නෝර්ෆෝර්ක් හමුදා කඳවුර ආශ්‍රිතව ඔත්තු බැලුවේ යැයි චෝදනා කරමින් අමෙරිකාවෙන් පිටුවහල් කිරීමට කටයුතු කිරීමට ඉඩ ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත් පත වාර්තා කිරීම හේතුවෙන් චීන රජය තම නොසතුට ප්‍රකාශ කර ඇත. චීනය සහ අමෙරිකා...

පාකිස්ථානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් මහතාට  ලාහෝර් නුවර, විශේෂ මහාධිකරණය මරණ දඬුවම නියම කර ඇතැයි  වාර්තා වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හා හදිසි නීතිය පැනවීම වෙනුවෙන් රාජද්‍රෝහීව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාට මරණ දණ්ඩනය නියම වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පර්වේස් ...

අමෙරිකාවේ ෆෙඩරල් සුරක්ෂිතා විමර්ශනය හේතුවෙන් බෝයිං 737MAX ගුවන් යානා 400ක් ගුවන්ගත කිරීමට නොහැකිව ගාල් කිරීමට සිදුව ඇති බව බෝයිං සමාගම පවසයි. කෙසේ වුවද තවමත් බෝයිං සමාගමේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිත බව බෝයිං සමාගමේ පරිපාලනය පවසා සිටී. සියැටල් නගරය ආසන්නයේ පිහිටි රැන්ටන් නගරයේ පිහිටි බෝයිං සමාගම...

නව දිල්ලියේ ජමියා මිල්ලියා ඉස්ලාමියා විශ්ව විද්‍යාලය ප්‍රදේශය ආශ්‍රිතව පැන නැගුනු නොසන්සුන්තාවය විශ්ව විද්‍යාලය තුළටද පැතිරීයාම හේතුවෙන් පොලීසිය විශ්ව විද්‍යාල භූමිය තුළට ඇතුල් වී කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.එහිදී සිසුන් සහ පොලීසිය අතර ඇතිවූ ගැටුම් වලදී සිසුන් අත් අඩංගුවට ගැනීමට නවදිල්ලි පොලීසි...

අමෙරිකා එක්සත් ජනපදය තව දුරටත් තුර්කියට එරෙහිව සම්බාධක පැනවීමට කටයුතු කරන්නේ නම් නේටෝ හමුදාව සහ අමෙරිකානු හමුදාව භාවිතා කරනු ලබන තුර්කියේ පිහිටි ඉන්සිලික් ගුවන් හමුදා කඳවුර වසා දැමීමට තමා කිසිසේත් නොපැකිලෙන බව තුර්කි ජනාධිපති තයිප් එඩොර්ගන් මහතා අවධාරණය කර සිටී. පසුගියදා එරට රූපවාහිනී චැනලයක් ...

යුරෝපා සංගමයේ රටවල් සම්බාධක සහ අනෙකුත් සීමා කිරීම් සම්බන්ධව ද්විත්ව රංගනයක යෙදෙන බවත් මානව හිමිකම් සම්බන්ධයෙන් යුරෝපා සංගමය තුළ ඇත්තේ එකිනෙකට වෙනත් අදහස් බවත් " rt.com" වෙබ් පුවත් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් හන්ගේරියානු විදේශ ඇමති පීටර් සිසිජ්ජාට්‍රෝ මහතා පවසා සිටියේය. "බුඩාපේස්ට...

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ 'බ්‍රෙක්සිට්' ක්‍රියාදාමය සම්පූර්ණ කිරීමට තමන්ට "ඓතිහාසික" මැතිවරණ ජයග්‍රහණයක් ලබා දුන් ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසයට කළගුණ සලකන බවට බොරිස් ජොන්සන් ප්‍රතිඥා දුන්නේය. සිය ජයග්‍රහණයෙන් අනතුරුව නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවසර පැතීම පිණිස බොරිස් ජොන්සන් බ්‍...

ඊයේ අවසන් වූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයෙන් 1987න් පසුව ලබාගන්නා ලද දැවැන්තම මැතිවරණ ජයග්‍රහනය අත්පත් කර ගැනීමට එරට කොන්සර්වේටිව් පක්ෂය සමත් විය. ඒ සමස්ත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව වන ආසන 650න් ආසන 364ක් දිනාගනිමිනි.එම ආසන සංඛ්‍යාව එරට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා අවශ්‍ය වන...

ස්වාධීන නිරීක්ෂකයන් විසින් කරනු ලැබූ සමීක්ෂන වලට අනුව බ්‍රිතාන්‍යයේ මෙතෙක් ප්‍රකාශිත ඡන්දවලින් කන්සර්වේටිව් පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තාවේ. ඔවුන්ගේ සමීක්ෂනයට අනුව කන්සර්වේටිව් පක්ෂය මේ වනවිට ආසන 355 ක් දිනාගැනීමට ඉඩ ඇති බව පැවසේ. ලේබර් පක්ෂය සමීක්ෂන වලට අනුව ආසන 202ක් දිනා ඇතැයි කියවේ. ...

උතුරු කොරියාවේ වත්මන් ක්‍රියා කලාපය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය කැඳවන්නැයි අමෙරිකාව කරනු ලබන ඉල්ලීම මුග්ධ ක්‍රියවක් බව උතුරු කොරියාව පවසා සිටී.පියොන්ග් නගරයේ පිහිටි උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශයෙකු මාධ්‍ය වෙත බ්‍රහස්පතින්දා(12) අදහස් දක්වමින් පවසා සිටිය...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More