ප‍්‍රධාන පුවත්

චීන රාජ්‍යයේ අමෙරිකානු තානාපති නිළධාරින් දෙදෙනෙකු වර්ජිනියා ප්‍රාන්තයේ පිහිටි නෝර්ෆෝර්ක් හමුදා කඳවුර ආශ්‍රිතව ඔත්තු බැලුවේ යැයි චෝදනා කරමින් අමෙරිකාවෙන් පිටුවහල් කිරීමට කටයුතු කිරීමට ඉඩ ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත් පත වාර්තා කිරීම හේතුවෙන් චීන රජය තම නොසතුට ප්‍රකාශ කර ඇත.

චීනය සහ අමෙරිකාව අතර වසර 30 ක තානාපති සබඳතා ඉතිහාසය තුළ සිදුවූ මෙම අභූත චෝදනා එල්ල කිරීම වහාම නිවැරදි කළයුතු බව චීන රජය අමෙරිකාවට තරයේ දන්වා සිටින බව වාර්තාවේ.

කෙසේ වුවද අමෙරිකාවේ සිටින චීන තානාපති නිළධාරීන් අමෙරිකානු නිළධාරීන් හෝ අමෙරිකානු ආයතන හමුවන්නේ නම් අනිවාර්යෙන්ම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගතයුතු බවට දන්වා ඇත. චීනයද එම ක්‍රමවේදයම චීනයේ සිටින අමෙරිකානු තානාපති නිළධාරීන්ට හඳුන්වා දීමට කටයුතු යොදා ඇත.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More