විදේශ පුවත්

බ්‍රිතාන්‍යය චාන්සලර් සජිඩ් ඩාවිඩ් මහතා, ලොකයේ දැවැන්ත තාක්ෂණික  සමාගම් මත බ්‍රිතාන්‍ය බලාත්මක කිරීමට නියමිත "ඩිජිටල් සේවා" බදු සම්බන්ධව අදහස් දැක්වීමත් සමඟම අමෙරිකා එක්සත් ජනපදය තම රටේ අලෙවි කෙරෙන බ්‍රිතාන්‍යය කාර් සඳහා නව බදු ක්‍රම හඳුන්වා දීමට කටයුතු කරන බව නිවේදනය කළේය. මෙය මහා බ්‍රිතාන්‍ය...

පසුගියදා රුසියානු අගමැති ඇතුලු කැබිනෙට්ටුව ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩු මේ වන විට රුසියාවේ පත්වී සිටින නව ආන්ඩුව විසින් පුරවා අවසන් බව රුසියානු ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අනුව නව ආන්ඩුවේ ඇමති තනතුරු අතර පසුගිය ආන්ඩුවේ ඇමති තනතුරු දැරූ සමහර ඇමතිවරුන් සිටින බවද දක්නට ලැබේ. පසුගියදා ලංකාවට ...

යේමනයේ හමුදා පුහුණු කඳවුරකට එල්ල වූ මිසයිල ප‍්‍රහාරයකින් සෙබළුන් 80 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ප‍්‍රහාරයෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. මෙම පුහුණු කඳවුර යේමනයේ අගනුවර වන සානාවලට කිලෝමීටර් 170 ක් නැගෙනහිර දෙසින් වන්නට පිහිටා ඇති බව සඳහන්. ප‍්‍රහ...

ඉරාකයේ බැග්ඩෑඩ්  නුවර  අමෙරිකානු තානාපති කාර්යාල සංකීර්ණය පිහිටි "හරිත කලාපයට" රොකට් ප්‍රහාර තුනක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා සඳහන් කරයි. අමෙරිකානු තානාපති කාර්යාල සංකීර්ණයට අමතරව වෙනත් විදේශ රාජ්‍යතාන්ත්‍රික කාර්යාලද පිහිටා ඇත්තේ මෙම ප්‍රදේශයේ බව ඉරාක ජනමාධ්‍ය පවසයි. ඊයේ(20) රාත්‍රිය...

මියන්මාරයේ නායිකාව වන අවුන් සාන් සුකි මේ වනවිට සිටින්නේ බටහිර ලෝකයෙන් හුදෙකලා වෙමිනි. ඒ පසුගිය කාලයේ එරට රොහින්ජ්‍යා ජනතාවට එරෙහිව එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් මතු වූ ගැටලු හේතුවෙනි. රොහින්ජ්‍යා ජනතාව ඉලක්ක කර ජන සංහාරයක් සිදු කළ බවට මියන්මාර හමුදාවට එරෙහිව බටහිර රටවලින් විශාල වශයෙන් චෝදනා එල්ල වූ...

මැදපෙරදිග කලාපයේ ඉරානය සහ සෞදි අරාබිය අතර ඇතිවන යුද්දයකින් ඇතිවන බලපෑම කලාපීය ජනයාට දරාගත හැකි යුද්දයක් නොවන බව පකිස්තාන අගමැති ඉම්‍රාන් ඛාන් මහතා පවසයි. ජර්මානු වෙබ් පුවත් අඩවියක් සම්ඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය. සෞදි අරාබිය පකිස්තානයේ වැදගත්ම මිතුරෙකු ලෙස ස...

යුක්‍රේන අග්‍රාමාත්‍ය Oleksiy Honcharuk සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති Volodymur Zelenskiy වෙත යොමු කර තිබේ. යුක්‍රේන ජනාධිපතිවරයාගේ කාර්යාලය නිවේදනය කර සිටින්නේ අගමැතිවරයා එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා සලකා බලමින් සිටින බවය. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිවක...

රුසියානු කැබිනට් මණ්ඩලය පසුගිය බදාදා ඉල්ලා අස්වීමෙන් පසුව රුසියානු ව්‍යවස්තාදායකයේ සාමාජිකයන් විසින් ෆෙඩරල් බදු සේවයේ හිටපු ප්‍රධානී මිඛායිල් මිෂුස්ටින් මහතා නව අගමැතිවරයා ලෙස තෝරාපත් කරගත් බව රුසියානු මාධ්‍යවාර්තා සඳහන් කරයි. රුසියානු ජනාධිපතිවරයා විසින් මිඛායිල් මිෂුස්ටින් මහතාගේ නම යෝජනා ...

වසරකටත් වැඩිකාලයක් තිස්සේ අමෙරිකාව සහ චීනය එකටෙක කරමින් දෙරට අතර සිදුවන වෙළෙඳ කටයුතු වලදී පනවමින් තිබුනු බදු ඉවත් කරගැනීම පිණිස නව ගිවිසුමක් ඊයේ (15 ) අත්සන් කළ බව වාර්තා වේ. ගිවිසුමේ ප්‍රකාරව අමෙරිකාව චීන භාන්ඩ මිළදී ගැනීමේදී පනවා තිබූ බදු ඉවත් කරනු ලබන අතර චීනය අමෙරිකානු කෘෂි නිෂ්පාදන සහ ...

මීට ස්වල්ප මොහොතකට පෙර රුසියානු ආණ්ඩු ඉල්ලා අස්වූ බව රුසියානු අගමැති දිමිත්‍රි මෙඩ්විඩෙව්  මහතා ප්‍රකාශ කර සිටියේය. මේ සමබන්ධයෙන් ප්‍රකාශයක් කරමින් රුසියානු ජනාධිපති ව්ලැදීමිර් පුටින් මහතා " මේ අවස්ථාව ඔබට ස්තුති කිරීමට මා යොදාගන්නවා ඔබ මේ දක්වා අතිශය සතුටුදායක ලෙස අගමැති නිලයේ කටයුතු කරනු ලැබුව...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More