විදේශ පුවත්

යේමනයේ හමුදා පුහුණු කඳවුරකට එල්ල වූ මිසයිල ප‍්‍රහාරයකින් සෙබළුන් 80 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ප‍්‍රහාරයෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මෙම පුහුණු කඳවුර යේමනයේ අගනුවර වන සානාවලට කිලෝමීටර් 170 ක් නැගෙනහිර දෙසින් වන්නට පිහිටා ඇති බව සඳහන්.

ප‍්‍රහාරය සම්බන්ධයෙන් යේමන රජය පවසන්නේ කඳවුර අසල පිහිටි මුස්ලිම් දේවස්ථානය අදාළ ප‍්‍රහාරයේ ඉලක්කය වී ඇති බවයි.

කෙසේ වෙතත් ප‍්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් භාරගෙන නොමැති අතර හවුති කැරලිකරුවන් විසින් ප‍්‍රහාරය එල්ල කරන්නට ඇති බවට සැක පළ කෙරෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More