පුවත්
විදේශ පුවත්

රුසියාවේ මොස්කව් හි පිහිටි ෂෙරෙමෙටෙවේවෝ ගුවන් තොටුපලට හදිසි ගොඩබැමක් සිදුකළ ගුවන් යානයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එහි ගමන් කල මගින් 41 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ මියගිය පිරිස අතර ගුවන් සේවිකාවක් සහ කුඩා දරුවන් දෙදෙනෙක්ද සිටින බවයි. මෙම ගිනි ගැනීමට ලක්වූ ගු...

දේශීය පුවත්

එල්ල වු ත්‍රස්තවාදි ප්‍රහාරයත් සමග දෙවන පාසල් වාරය 6 වසරේ සිට 13 වසර දක්වා අද (06) ආරම්භ කෙරිණ. පාසලට පැමිණි සිසු සිසුවියන් යුධ හමුදා නිලධාරින් , පොලිස් නිලධාරින්ගේ අධික්ෂණය යටතේ වතුකරයේ විදුහල්වල ගුරුවරුන් , ආදි සිසුන් , ජෙෂ්ඨ ගුරුවරුන් විසින් දැඩි පරික්ෂාවකට ලක් කෙරිණ. දෙවන පාසල් වාරය ආරම...

දේශීය පුවත්

දකුණු පළාතේ මුස්ලිම් පල්ලි ඇතුළු සැක කටයුතු ස්ථාන පරීක්ෂා කිරීමට යාමේදී අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගෙන් ආරක්ෂක අංශ වලට බාධා පැමිණ ඇති බව එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගෙන් චෝදනා එල්ල වන බවට තොරතුරු වාර්තාවේ. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරන්නේ අමාත්‍යවරයා විසින් එම ප්‍රෙද්ශවල ඡන්ද පදනම මුල්...

දේශීය පුවත්

යෝජිත ප්‍රති ත්‍රස්ත පනත ත්‍රස්තවාදීන්ට සහන පැකේජයක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. නිවේදනයක් කරමින් මහතා පෙන්වාදෙන්නේ ප්‍රති ත්‍රස්ත පනත නීතියක් බවට පත්වුවහොත් ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ත්‍රස්ත මෙහෙයුම්වලට මරු පහරක් බවයි. ඒ හරහා විරෝධාකල්පික දේශපාලන ක්‍රියාකාරීත්වයට ...

පුරවැසි කොලම

සමන් ගමගේ රටටත් ජනතාවටත් කළ හැකි සියලූ විනාශයන් සිදු කිරීමෙන් අනතුරුව සාමයේ මාවතේ ගමන් ගනිමින් තිබූ මේ මව්බිම යළිත් මරණයේ මාවතට ඇද දැමූ අලජ්ජී දේශපාලනයක් හමුවේ අද මුළු රටම ඇත්තේ අ`දුරු අගාධයක පතුලටම ඇද වැටීය. ජනතාව තුළ තිබූ රැකවරණයේ විශ්වාසය නොපෙනෙන දුරකට පලාගොස් අවසන්ය. මහා අවිනිශ්චිත බවක් සි...

පුරවැසි කොලම

චන්ද්‍රා ප‍්‍රනාන්දු පොලිස්පති (විශ‍්‍රාමික) සභාපති,ශ‍්‍රී ලංකා ආසියානු අපරාධ නිවාරණ පදනම 2009 මැයි මස 19 වැනි දින අවසන් වූ දශක තුනක තිබූ දරුණු අර්බුදකාරී තත්ත්වය හේතු කොටගෙන දහස් ගණනකගේ ජීවිත අහිමි වූ අතර, අතිවිශාල තවත් කොටසක් ශාරීරික මෙන්ම මානසික දුබලතාවනට ගොදුරුවූ බව දැක්වීම නොරහසකි. ජා...

දේශීය පුවත්

මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ කැලෑවක පාර්සලයක තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් සහ විද්‍යුත් පරිපථ තොගයක් මන්නාරම පොලීස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබේ. ඒ ශාන්තිපුරම් ප්‍රදේශයේ පිහිටි කැලෑවකට ප්‍රදේශවාසියෙකු ගිය අවස්ථාවකදී අදාළ පාර්සලය දැක ඒ බව පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය...

දේශීය පුවත්

ඇතිවූ නොසන්සුන්කාරී තත්වයක් හේතුවෙන් එම තත්වය පාලනය කර ගැනීම සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් කොට්ටඨාශයට බලපැවැත්වෙන පරිදි හෙට(06) උදෑසන 7.00දක්වා පොලිස් ඇදිරිනීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. මෙම ගැටුම මීගමුව කොච්චිකඩේ පොරුතොට ප්‍රදේ...

දේශීය පුවත්

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සැලසුම් කළ බවට සැළකෙන සහරාන් හෂීම් විසින් කාත්තන්කුඩි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු කදවුරක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත. අක්කර 10ක පමණ භූමි ප්‍රදේශයකින් සමන්විත ඉඩමක මෙම කඳවුර පවත්වාගෙන ගොස් තිබු අතර අදාළ ස්ථානය සහරාන් ඇතුළු කණ්ඩායම විසින් නිෂ්පාදනය කරන ලද පුපුරණ ...

මුහුණු පොතෙන්

ජාතික රණ දෙරණ මතේ ගැටී වැටී මළ මොහොතේ සුන්දර සුරඹුන්ගේ අතේ නැළවෙන බව සිතනු පුතේ ආගම වෙනුවෙන් සටන් කොට මියැදී, දෙව්ලොව ගොස් දේව කන්‍යාවන් 72ක් ලබාගැනීම පිළිබඳ ඉස්ලාම් සංකල්පය එස්. මහින්ද හිමියන්ගේ ඉහත කවිය තුළින් ලබාගත් එකක් බව පසුගිය දිනවල රැඩිකල් තරුණ පිරිසක් විසින් ...

දේශීය පුවත්

හෙට (06) දින රජයේ පාසල්වලින් කොටසක් විවෘත කිරීමට ගෙන ඇති තීරණය මේ මොහොතේ යෝග්‍ය නොවන බව අස්ගිරි මහ නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ පැවසූහ. දෙමව්පියන්,ගුරුවරු ඇතුළු බොහෝ දෙනා සඳහන් කරන පරිදි පාසල් විවෘත කිරීමට තරම් වාතාවරණයක් රට තුළ නොමැති හෙයින් රජය මේ පිළිබඳව අවධානය යොමුකළ ය...

දේශීය පුවත්

යාපනය චුණ්ඩික්කුලි බාලිකා විදුහලේ විදුහල් පතිනියගේ නිවසට එම විදුහලේ බෝම්බ තබන බව සඳහන් කරමින් අයි.එස්.අයි.එස්. සංවිධානයට අයත් ධජයද ඇතුලත් ජතික තවුහිද් ජමාද් සංවිධානය නමින් ලිපියක් එවා ඇති බවට යාපනය පොලීසිය පවසයි. දුණ්ඩික්කුලි බාලිකා විදුහලේ විදුහල් පතිනි රුසිධරන් දුෂ්‍යන්ති මහත්මියගේ නිවසට මෙස...

දේශීය පුවත්

ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් හෙට (06) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත අතර එහිදි ඉදිරි පාර්ලිමේන්තු සතියේ න්‍යාය පත්‍රය ස...

විදේශ පුවත්

පාස්කු ඉරිදා (21) එල්ලවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැලසුම්කරු වන සහරාන් හෂිම්ගේ මස්සිනා වන මවුලානා රීලා නැමැත්තෙක් සහ ඔහුගේ සමිපතයෙකු වන සහනාවාෂ් නැමැත් පුද්ගලයෙක් සෞදි අරාබියේදි එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඉන්දිය බුද්ධි අංශ විසින් ...

දේශීය පුවත්

මෙම වසර අවසානයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආරක්ෂක හමුදා විසින් ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ස්ථාවරත්වය ඇති කිරීමට සමත්වනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සියලූදෙනා ග්‍රහණයට හසුකරගැනීමට ද ජනාධිපතිවරයා ප්‍රතිඥාවක් ලබාදුන් ...

Uncategorized

මෙම වසර අවසානයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආරක්ෂක හමුදා විසින් ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ස්ථාවරත්වය ඇති කිරීමට සමත්වනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සියලූදෙනා ග්‍රහණයට හසුකරගැනීමට ද ජනාධිපතිවරයා ප්‍රතිඥාවක් ලබාදුන් ...

දේශීය පුවත්

Facebook, Whatsapp, Viber, Youtube ජාලයන් ශ‍්‍රී ලංකාව තුල ක‍්‍රියාත්මක වීම අත්හිටුවා තිබේ. මීගමුව ප‍්‍රදේශයේ ඇතිව තිබෙන තත්වය සම්බන්දයෙන් අසත්‍ය තොරුතුරු බෙදා වැලැක්වීම සදහා මෙම පියවර ගෙන ඇත. පාස්කු ඉරිදා දින ප‍්‍රහාරයෙන් පසුවද මෙම සමාජ ජාලයන් සතියක කාලයක් වාරණය කර තිබින.

දේශීය පුවත්

අද (05) පෙරවරුවේ කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායක මාකඳුරේ මදුෂ් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන විත් ඇත. ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අද පෙරවුරවේ දිවයිනට පැමිණි මාකඳුරේ මදුෂ් එහිදී අපරාධ පරීක්ෂණ ද...

දේශීය පුවත්

පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මධුෂ් අද (05) එරටින් පිටුවහල් කර ශ්‍රී ලංකාව වෙත එවා ඇති අතට කටුනායක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ බාරයට ගෙන ඇත. සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධූෂ් අද අළුයම 5ට පමණ යූ.එල් 226 ගුවන් යානයෙන් කට...

දේශීය පුවත්

කොළඹ දිස්ත්‍රික්යේ කඩුවෙල විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට පත්කිරිමට අවශ්‍ය සභිකයන් තේරිම සඳහා නාමයෝජනා භාර ගැනිම අද පැවත්වින. එහි ප්‍රාදේශික මට්ටමින් පත්වන සභිකයින් 100 දෙනා වෙනුවෙන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නාමයෝජනා භාරදුන් අතර ඉන් 88 දෙනෙකුම නිතරගයෙන් පත්වීමේ විශේෂ අවස්ථාවක් වාර්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More