කොළඹ දිස්ත්‍රික්යේ කඩුවෙල විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට පත්කිරිමට අවශ්‍ය සභිකයන් තේරිම සඳහා නාමයෝජනා භාර ගැනිම අද පැවත්වින.
එහි ප්‍රාදේශික මට්ටමින් පත්වන සභිකයින් 100 දෙනා වෙනුවෙන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නාමයෝජනා භාරදුන් අතර ඉන් 88 දෙනෙකුම නිතරගයෙන් පත්වීමේ විශේෂ අවස්ථාවක් වාර්තා වි ඇත.
ඉතිරි 12 දෙනා තොරාහැනිම සඳහා ඉදිරියේදී ඡන්දයක් පවත්වන්නේ ඒ සඳහා අනිකුත් පක්ෂ නියෝජිතයන් ද ඉදිරිපත් වීම නිසාය.
එම සමිතියේ තෝරාගැනීමට නියමිතව තිබූ 100 දෙනාගෙන් 88 දෙනෙකුම පොහොට්ටුවෙන් නිතරගයෙන් පත්විම විශේෂ තත්වයකි.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙකු කියා සිටිවේ ඉතිරි ආසන 12 ජය ගැනීමද තම පක්‍ෂයේ නියෝජිතයන්ට ඉතා පහසු තත්වයක් ඇතිව තිබෙන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...