පුවත්
දේශීය පුවත්

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් බල පෙදෙසෙහි පොදු ස්ථාන, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන මෙන්ම වෙළදසැල්වලට මුස්ලිම් කාන්තාවන් බුර්කාව පැළද ඇතුල්වීම සපුරා තහනම් කිරීමේ යෝජනාවක් ගලේවෙල ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදි ඒකමතිකව සභා සම්මත විය. මුලසුන හෙබවු ප්‍රාදේශීය සභාපති ඇම්.පී.ආර්.ජයතිලක මහතා විසින් මෙම යෝ...

දේශීය පුවත්

නව නීතිපති ලෙස වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. මේ අතර අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා පත් කර තිබෙන අතර, ප‍්‍...

Uncategorized

උතුරු කොරියාව විසින් කෙටිදුර මිසයිල දෙකක් ගුවන්ගතකර ඇතැයි දකුණු කොරියාව පවසයි. න්‍යෂ්ටික අවි සහ මිසයිල සම්බන්ධයෙන් ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ එකඟතාවයකට පැමිණීමට නොහැකිවීමට විරෝධය පල කිරීම සඳහා මෙම ක්‍රියාව සිදුකරන්නට ඇතැයි ද දකුණු කොරියාව තවදුරටත් පවසයි. මෙම මිසයිල වයඹ දිග කුෂොංග් සි...

දේශීය පුවත්

රිෂාඩ් බදියුර්දීන් අමාත්‍යවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් තීරණයක් ගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි. කොළඹ පරිවර්තන කේන්ද්‍රයේ අද(09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ රි...

දේශීය පුවත්

ඊයේ(09) රාත්‍රී හිරු රූපවාහිනියේ පාස්කු ප්‍රහාරයේ වගකීම කාටද? මාතෘකාව කරගනිමින් පැවැති බලය දේශපාලන සංවාදය සඳහා සහභාගි වූයේ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතායි. දේශපාලනික මුහුණුවරක් ගත් මෙම සාකච්ඡාව ...

දේශීය පුවත්

මේ සිව් දෙනාගෙන් තිදෙනකුම මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීම සඳහා පුහුණුව ලැබූ ත‍්‍රස්තවාදීන් බව බව විමර්ශනවලින් හෙළිවී තිබේ. මඩකලපුව සහ අම්පාර ප‍්‍රදේශවල පදිංචි මෙම ත‍්‍රස්තවාදීන් සිව්දෙනා තවුහිද් ජමාත් සංවිධානයේ හිටපු නායක මොහොමඞ් සහරාන් සමග ඉතා සමීපව කටයුතු කළ අය බවද බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි...

දේශීය පුවත්

ඓතිහාසික පිදුරංගල ගල හා සීගිරි පර්වතයට බටහිර ප්‍රදේශයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට අයත් අභයභූමිය යන්ත්‍ර සූත්‍ර යොදා විශාල මාර්ගයක් කැපීම හේතුවෙන් වන සංහාරයක් සිදුව තිබෙන බව ප්‍රදේශවාසීන් චෝදනා කරයි. රටේම අවදානය වෙනත් අතකට යොමුව ඇති මොහොතක රජයේ ඇතැම් නිලධාරීන්ගේද සහය ඇතිව කිසියම් පිරිසක් මාර්ගයක්...

දේශීය පුවත්

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. නීතිපතිවරයාගේ උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බව ද වාර්තාවේ. පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් කල් ඇතිව ලැබී තිබියදීත...

දේශීය පුවත්

මුස්ලිම් ජනතාව අන්තවාදයට යොමු වන්නේ නම් ඔවුන්ට අවස්ථා ගණනාවක් තිබූ නමුත් 99%ක් මුස්ලිම් ජනතාව පසුගියදා සිදු වූ ප්‍රහාරය හෙළා දකින බව සිවිල් සංවිධාන නියෝජිත එන්.එම්.අමීන් මහතා පැවසීය. අමීන් මහතා මේ බව සඳහන් කළේ අද (09) මුස්ලිම් ආගමික සංවිධාන, සිවිල් සංවිධාන සහ මුස්ලිම් දේශපාලන නායකයන්ගේ සහ...

දේශීය පුවත්

වත්මන් ආණ්ඩුව විසින් ශ්‍රී ලංකව සංචාරකයන් එන රටක් වෙනුවට ත්‍රස්තවාදීන් එන රටක් බවට පත්කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා සඳහන් කළේය. අද (09දා) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව සඳහන් කළේය. " ටුවරිස්ට්ලා වෙනුවට ටෙරොරිස්ට්ලා එන රටක් බවට පත්කළා. ටුවරිස්ට් ගියා ටෙර...

Notice Board

ජාතික වෙසක් උත්සවය කිසිදු හේතුවක් නිසා අවලංගු නොකරන බවත්, එය සැළසුම් කළ පරිදි හික්කඩුව තොටගමුව රන්පත් විහාරයේ පවත්වන බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසා සිටියි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික වෙසක් දින උත්සවය සංවිධානය කිරීම සඳහා බුද්ධ...

දේශීය පුවත්

ඇමරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (09) පස්වරුවේ පැවැත් වුණි. පසුගිය පාස්කු ඉරුදින සිදු වූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ඇමරිකානු රජයේ කණගාටුව පළ කළ තානාපතිතුමිය මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා රජයට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට තම රට සූදානම් බව ...

විදේශ පුවත්

දෙවන ලෝක යුද්දයේ 74 වන විජයග්‍රාහී සැමරුම රුසියාවේ මොස්කව් නුවර රතු චතුරශ්රයේදී පසුගියදා පිවැත්විණි. හමුදා භටයන් 13000 ක්, යුධ උපකරණ 132 ක් සහ රුසියානු සන්නද්ධ හමුදාවන්හි සියලු වර්ගවල ගුවන් යානා 74 කින් අලංකාරවූ මෙම අවස්ථාවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද එක්ව...

දේශීය පුවත්

රටක් තුළ ආපදා තත්වයක් ඇති කොට පසුව ඊට පිළියම් යෙදීමේ මුවාවෙන් එම රටට රිංගීම අධිරාජ්‍යවාදයේ නවතම ක්‍රමවේදය වී ඇති බවත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාවට ද අදාළ කරගෙන ඇති බවත් වහාබ්වාදී ත්‍රස්තවාදීන් ලවා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරවීම එහි මුල් පියවර බවත් එමගින් සිංහල – ...

දේශීය පුවත්

මේ දිනවල සිදුකරන සෝදිසි මෙහෙයුම්වලදී හමුවෙන කඩු ඇතුළු තියුණු ආයුධ පිළිබඳව පුදුම වෙන්න ඇති දේ කුමක්දැයි අමාත්‍ය රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කළේය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මේ පිළිබඳව අවධාය යොමුකර පරීක්ෂණ පවත්වා නීතිය අනුව කටයුතු කළ යුතු බවයි. එසේම මෙසේ හම...

දේශීය පුවත්

මහා සංඝරත්නය ගෞරවයට හානියක් නොවන ලෙස අධිකරණ කටයුතු සිදුකරන්නැයි අවස්ථා ගණනාවකදී දැනුම් දී ඇතත් එය ඒ ආකාරයෙන්ම ඉටු නොවන තත්ත්වයක් දැකිය හැකි යැයි මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ පවසති. විහාරස්ථානවල සාම්ප්‍රදායික කටයුතු මහා විහාරය විසින් ඉටු කිරීමට හැකි...

විදේශ පුවත්

කැනඩඩාවේ ටොරොන්ටෝ නුවර ජනාධිපති ජෝන් ටෝරි විසින් නිකුත් කළ නිවේදනයකට අනුව මැයි 18 දින ඔහු විසින් දෙමළ සමූලඝාතන සැමරුම් දිනය ලෙස නම් කොට ප්‍රකාශයට පත්කොට ඇත. කැනඩාවේ ජීවත් වන ලක්ෂ 3කට අධික ශ්‍රී ලාංකාවෙන් සංක්‍රමණය වූ දෙමළ ජනතාවගෙන් අති බහුතරය වාසය කරන්නේ ටොරොන්ටෝ නුවර බව කියවේ. ජනතාව අමතමින් ...

ව්‍යාපාරික පුවත්

ශ්‍රම වෙළෙඳපොළෙහි රැකියා සහ නිපුණතා අතර ඇති නොගැළපීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රම හිඟයක් පවතින අතර, ඇතැම් කර්මාන්ත සඳහා ශ්‍රමය ආනයනය කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්ෂික වාර්තාව සඳහන් කර සිටී. නිපුණතා පරතරයට අමතරව, තරුණ පරපුර ඒකාකාරී සහ ශ‍්‍රමය යොදවන රැකියා වෙනුවට ඒක...

දේශීය පුවත්

මීගමුවේදී දෙපාර්ශ්වයක් අතර ඇතිවූ නොසන්සුන්තාවයේදී ඇතැම් පුද්ගලයන් කඩු ඇතුළු තියුණු ආයුධ රැගෙන පැමිණි බව අඟරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ. අද පෙරවරුවේදී කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ. එසේම තමන්වහන්සේ මීගමුවේ ඇති සියලු නිවාස පරීක්ෂා කරන ලෙසට ...

Uncategorized

ගරු කථානායකතුමා සභාපතිත්වය දරණ ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවන සහතික කිරිම පිණිස නිර්දේශ ලබා ගැනීම සඳහා පත්කොට ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් 2019/04/26 දින කැදවූ විශේෂ සමුළුවේ වාර්තාව  අනුව මද්රසා සහ අරාබි පාසල් පවතින ආකාරයට පවත්වාගෙන යාමට ඉඩ දිය යුතුය.  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More

© Copyright Lanka Lead News. All rights reserved.