පුවත්
දේශීය පුවත්

ලංකාවේ ආණ්ඩුවේත් විපක්ෂයේත් දේශපාලන නායකයන් එකිනෙකාට චෝදනා කරමින්ම වුවත් වැඩ කරන්නේ එක්සත් ජනපදය හෝ චීනය හෝ වෙනුවෙන් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි. පෙ.ස.ප. ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මේ බව සඳහන් කළේ අද(28) බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් ද...

දේශීය පුවත්

කුරුණෑගල රෝහලේ සේවය කරමින් සිටියදි අත්අඩංගුවට පත් වෛද්‍ය සියාබ්ඩීන් සාෆි මහතාට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පැවැරීමට කටයුතු කරන බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. වෛද්‍යවරයා කර ඇත්තේ වර්ග සංහාරයක් බවත් රජය ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර...

දේශීය පුවත්

වන්ධ්‍යකරණය සම්බන්ධයෙන් කරුණු තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කළේ 2012.07.28 වනදා බවත් ඊට අදාළව කිසිවක් සිදු නොවුණු බවත් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසයි. "මේ කියන්නෙ 2012 හත්වෙනි මාසෙ 28 වෙනිදා. කාටද ? මහ රජ්ජුරුවන්ට කියන්නෙ. කොළාද ? මේ ගොල්ලො මේ ......

දේශීය පුවත්

රාජ්‍ය ආයතන 39 පාලනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රබලතම අත්‍යවරයා වන රිෂාඩ් බදුර්දීන් මහතාගේ අනුග්‍රහයෙන් මහා පොහොසතෙකු වූ ඊබ්‍රහම් මහතා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුල් විය. ඔහු රිෂාඩ් ඇමතිවරයාගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ආධාරකරුවෙකු වන අතර මරාගෙන මැරෙන බෝම්බ කරුවන් පුහුණු කිරීමට මුද...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා කඩිනමින් අවසන් කර ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වීමට රැස් වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීරණය කෙරුණු බව එම පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. තව මාස කිහිපයකින් ජනාධිපතිවරණය පැවැත්විය යුතු බැවින් කඩිනමින් සන...

පුරවැසි කොලම

අපේ‍්‍රල් 21 පාස්කු බෝම්බ ප‍්‍රහාරයෙන් මේ රටටත් ජන සමාජයටත් සිදුවූ විනාශය වචන කළ නොහැකි තරමේ එකකි. මේ මොහොත වන විට එම ප‍්‍රහාරය නිසා සමස්ත රාජ්‍යයම දරුණු බි`දවැටීමකට ලක්වී අවසන්ය. මේ බෝම්බ ප‍්‍රහාරය අපට එල්ල කරනු ලැබුවේ සහරාන් හෂීම් විසිනි. රටේ ජීවත් වූ මිනිසුන් දෙසියපනහක් පමණ අප‍්‍රාණික මළම...

දේශීය පුවත්

අත්අඩංගුවේ පසුවන වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතා විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු දරුඵල අහිමි වූ බව කියන සිංහල මවුවරු 134 ක් ඊයේ (28 වැනිදා* වනවිට කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට පැමිණිලි ඉදිරිපත් කළහ. ඊයේ දිනයේ පමණක් මෙසේ දරුඵල අහිමිවූ මව්වරුන් 67 දෙනෙක් කුරුණෑගල මහ රෝහල වෙත මේ පිළිබඳව පැම...

දේශීය පුවත්

අයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස යකඩ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා වරාය අධිකාරිය සතු ත්‍රිකුණාමල වරායෙ ඉඩම් කොටසක් ලබා දෙන ලෙස ඇමැති මලික් සමරවික්‍රම මහතා කර ඇති ඉල්ලීමක් වරාය ඇමැති සාගල රත්නායක මහතා විසින් අද (28) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රතික්ෂේප කරනු ලැබූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර...

දේශීය පුවත්

ගබ්සා කිරීම් ගැන චෝදනා එල්ල වු වෛද්‍යවරයා නිදොස් වී අගතියට පත් මව්වරුන් සිරගත වීමේ වතාවරණයක් පැන නැගී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. අද(28) පෙරවරුවේ මහනුවරට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා හා පක්ෂ සාමාජිකයින් ප්‍රථමයෙන් ඓතිහාසික දළදා මාළිගය වැඳපුදා ගැනීමෙන...

දේශීය පුවත්

1956 සමාජ පෙරළියට පූජ්‍ය හේන්පිටගෙදර ඤණසීහ හිමියන්, පූජ්‍ය මැදගොඩ සුමනතිස්ස හිමියන් ඇතුඵ මහා සංඝරත්නය නායකත්වය දුන්නා. මහා සංඝරත්නය වෙත පැවරී තිබෙන එම ඵෙතිහාසික කාර්යභාරය වර්තමානයේ ඇතිවී තිබෙන ජාතික ආපදාවේදී කෙසේ කටයුතු කළ යුතුද යන්න සිතා ගනිමින් තමයි අපි මෙම මාධ්‍ය හමුව සංවිධානය කළේ. නිදහසින් පස...

දේශීය පුවත්

ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ තිබේ. නැගෙනහිර පළාතේ සිදුකරෙන සංවර්ධනය ගැන සොයා බලා ඒවා කඩිනම් කිරිම වෙනුවෙන් මෙම පත්වීම ලබාදී තිබේ....

දේශීය පුවත්

භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් අද (28) කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක නිරත වූහ. එම පිරිස එලෙස විරෝධතාවයේ නිරත වුයේ අත්අඩංගුවේ සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට බලපෑම් කර පරීක්ෂණ මෙහෙයවන වෛද්‍ය සරත් වීරබ...

දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණ විහ්වාසභංගය ගෙන ආවේ රිෂාඩ් බදියුදීන් රැක ගැනීමට බව උදය ගම්මන්පිල මහතා පවසයි. පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේය. පසුගිය සතියේ එජාප පාරලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී අපූරු සිදුවීමක් වුණා. එජාප මන්ත්‍රිවරුන් තම ඇමති ධූරයෙන් ...

දේශීය පුවත්

අන්තවාදීන්ට අවශ්‍ය විදිහට මේ රට හසුරුවන්න ඉදිරියට ඉඩ දෙන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා ඒ වෙනුවෙන් අපි නැගී සිටින්න ඕන, පෙනී සිටින්න ඕන. ඒ වෙනුවෙන් කොඩිය ගන්න ඕන තැන කොඩිය ගන්න ඕන. ඉස්සරහට එන්න ඕන තැන ඉස්සරහට එන්න ඕන යනුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක...

දේශීය පුවත්

අරාබි විදුහල් හා කුර්ආන් මද්‍රාසා පාසල් 1680ක් ලියාපදිංචි කර ඇති බවත් එම පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා විදේශයන්හි සිට පැමිණෙන ගුරුවරුන්ට සහ දේවස්ථාන කටයුතු සඳහා පැමිණෙන පූජකවරුන්ට මෙරට ගතකරන කාලසීමාව සඳහා පසුගිය වසරේ (2018) මුල් මාස 07 තුළ ඇතුළත් වීමේ වීසා 130ක් නිකුත් කළ බව මුස්ලිම් ආගමික හා...

දේශීය පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවක වෘත්තිය සමිතියේ නියෝජිත පිරිසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු වී ඇත. ඊයේ  (27) පෙරවරුවේ විජේරාම නිළ නිවසේදී මෙම හමුව සිදු විය. තම වෘත්තිය ජීවිතයේදී මුහුණ දීමට සිදු වී ඇති ගැටළු සම්බන්ධව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කිරීම මෙම හමුවේ ප්‍රධාන...

පුරවැසි කොලම

අප රටේ බොහෝ ප්‍රශ්නවලට හේතුව සිංහල බෞද්ධ යැයි කියන නිවට නියාළු කසිකබල් දේශපාලනඥයන් බව දැන් පැහැදිලියි. ඔවුන්ගෙන් ඇතැමකු කෙලින් ම බටහිරයන් වෙනුවෙන් පෙනී සිටින බටහිර දාසයන්. බටහිර න්‍යාය පත්‍රවලට අනුව වැඩ කරන ඔවුන්ට බටහිරින් වරප්‍රසාද ලැබුණත් නැතත් වහල් මනසට අනුව ඔවුන් බටහිරයන් කියන දේ කරනවා. අන...

දේශීය පුවත්

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාර භූමියේ 26 දින කිසියම් පිරිසක් පැමිණ බලහත්කාරයෙන් නීරාවී පුල්ලයාර් කෝවිල යනුවෙන් නාම පුවරු දෙකක් ඉදිකල බවට ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාර කිත්ති හිමියන් කියා සිටියේය. පසුගිය මැයි 06 වනදා මුලතිව් ගුරුකන්ද රජමහාවිහාරයේ නඩු තීන්දුව ලබා...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More