පුවත්
දේශීය පුවත්

කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ එහි හිටපු ස්ථානාධීපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ විශේෂ තේරිම් කාරක සභාව හමුවේ අද(18) සාක්ෂි ලබා දුන්නේය. එහිදී කාත්තන්කුඩි ජනතාව හිස් ආවරණ වලින් තොරව යතුරුපැදි පැදවීම සහ සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක න...

දේශීය පුවත්

අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් නියෝජිතයන් සිය ධූර සම්බන්ධයෙන් අද (18) අවසන් තීරණයක් ගැනීමට නියමිතය. හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් ඉකුත්දා ප‍්‍රකාශ කළේ සිය මන්තී‍්‍ර කණ්ඩායම පාර්ලිමේන්තුවේදී අද රැස්වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි. ඒ අනුව බොහෝ දුරට කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මන්තී‍්‍ර...

දේශීය පුවත්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි අද (18දා) පෙරවරුවේදී පැවැත්වීමට නියමිතය. පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලෙන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විරෝධය දැක්වීමක් වශයෙන් පසුගිය සතියේදී ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය රැස් නොකළ අත...

දේශීය පුවත්

ජනාධිපතිවරණයක් මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නොමැති බැවින් සිය පක්‍ෂයේ අපේක්‍ෂකයා පිළිබඳ නම් ප‍්‍රකාශ කිරීමට හදිසි නොවන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමට ප‍්‍රකාශ කර තිබේ. ඒ, ඊයේ (17) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ පා...

දේශීය පුවත්

හිටපු අමත්‍ය රිෂාඩ් බදියුඩීන් මහතාට එරෙහිව ගොනු කළ පැමිණිල්ලේ වැඩිදුර විභාගය සඳහා පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට පැමිණීමෙන් අනතුරුව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළේය. මා කියන දේ විශ්වාස කරන්න. මම ඇස් හතරින් බලන කෙනෙක්. මේ ඇස් හතරට මම දැක්කා ...

දේශීය පුවත්

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමා පලකළ අදහස් පිළිබඳව මෙතෙක් කිසිවෙකු හෝ අවධානය යොමුකර නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිම්න්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. කැළණිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්විමන් ඔහු මේ බව කියා සිටියේය. ත්‍රස්තවාදය සියයට අනුනමයක්...

දේශීය පුවත්

නව සන්ධානයක් ගොඩ නැගීම උදෙසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා දෙපාර්ශවයේම එකඟතාව මත මේ මස 26 වැනිදා දක්වා කල් දමා තිබේ. මෙම සාකච්ඡා මාලාවේ පළමු වැන්න මාර්තු 17 වනදා ආරම්භ වූ අතර පසුගිය හත්වැනි දා පැවැත්වුණේ එහි පස්වැනි සාකච්ඡාවය. ...

විදේශ පුවත්

නවදිල්ලිය S – 400 වර්ගයේ රුසියානු මිසයිල නාශක පද්ධතිය මිලදී ගන්නේ නම් අමෙරිකාව හා ඉන්දියාව අතර සහයෝගීතාවට එය බාධාවක් විය හැකි බව ට්‍රම්ප් පරිපාලනය අද ඉන්දියාවට දැනුම් දී තිබේ. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, ඉන්දියාවේ යුදමය කටයුතු සඳහා නව යුද තාක්ෂණයෙන් සමන්විතව සහය දීමට අමෙරිකාවට පූර්ණ හැකියාව පවති...

දේශීය පුවත්

සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමට සුදුසුකම් ඇති පුද්ගලයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව මහාචාර්ය නලීන් සිල්වා මහතා පවසවයි. "සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවමු" මැයෙන් සංවිධාන කිහිපයක් එකතුව කොළඹදී අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර පූජ්‍ය පක්ෂයද එහිදී අදහස් දැක්වූවේ...

දේශීය පුවත්

සංවිධානාත්මක අපරාධ රැසක්ම සිදුකර ඇති ආවා කල්ලිය උතුරු ආණ්ඩුකාරවරයා විසින් සාකච්ඡාවකට කැඳවීම තවත් ත්‍රස්තවාදී සංවිධානයක් බිහිකිරීමට අවශ්‍ය  අඩිතාලම දැමීමක් බව දෙමළ ජාතික සන්ධාන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ආවා කල්ලිය සමඟ කොන්දේසි විරහිතව සා...

දේශීය පුවත්

බැංකු සේවකයන්ගේ වරප්‍රසාද මත රජය විසින් බදු අය කිරීමට එරෙහිව සහ බැංකු සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුව මුල් කර ගනිමින් මුදල් අමාත්‍යංශය සමග පැවැත්වූ සියලු සාකච්ජා අසාර්ථක වී ඇති බැවින් සමස්ත බැංකු සේකයන්ගේ සහභාගිත්වයෙන් මහා වැඩ වර්ජනයකට යොමු වීමට තීරණය කර ඇතැයි ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න ...

දේශීය පුවත්

රාජගිරිය ප‍්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී බුද්ධ ප‍්‍රතිමා වහන්සේ 12 ක් තිබී හමුවී ඇතැයි පොලිසිය කියයි. එම ඇළ මාර්ගය ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල නිරතව සිටි සේවකයන් පිරිසකට මෙම බුද්ධ ප‍්‍රතිමා වහන්සේ හමුවී ඇති අතර පසුව ඔවුන් මේ ගැන පොලිසියට කරන ලද දැනුම් දීමකට අනුව පොලිසිය මේ සම්බන්ධව විමර්ශන අරඹා...

දේශීය පුවත්

එක් එක් පුද්ගලයාට අවශ්‍ය ලෙස ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නම් මේ ආණ්ඩුවට විරුද්ධව මුලින්ම එලියට බහින පුද්ගලයා තමන් බවත් ආණ්ඩුවට විරුද්ධව මුලින්ම කැරලි ගහන්නේ තවත් බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ දිනපතා පුවත්පතක මාධ්‍යවේදිය...

දේශීය පුවත්

නේපාල නියෝජ්‍ය අග්‍රාමාත ධුරය මෙන්ම ආරක්ෂක අමාත්‍ය ධුරය ද දරන ඉෂ්වර් පෝක්රේල් සඳහන් කළේ, ශ්‍රී ලංකාවට අප්‍රේල් 21 ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මේ සම්බන්ධයෙන් ප්‍රබල පැහැදිලි පණිවුඩයක් ලබා දෙන බවයි. නේපාල හමුදාව සංවිධානය කර තිබු මහජන ආරක්ෂාව – ත්‍රස්ත මර්දනය යන තේමාව රැගත් සාකච්...

පුරවැසි කොලම

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ ජනසන්නිවේදන අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය මෙම ලිපිය පළවන්නේ කැලණිය විශ්වවිද්‍යාලය ආරම්භ වී වසර 60 ගත වීම සමරන ‘‘විදුලකර පුනරාවලෝකනය‘‘ වෙනුවෙනි. වර්ෂ 1815 ඉංග‍්‍රීසීන් සමග ලාංකිකයන් ඇති කරගත් කන්ද උඩරට ගිවිසුමට අනුව ඉංග‍්‍රීසි පාලනය දියත් නොවීම මුල...

දේශීය පුවත්

සභාපති, සමස්ත ලංකා ජමියතුල්ලා උලමා සංවිධානය, ජයන්ත වීරසේකර මාවත, කොළඹ 01. සභාපතිතුමනි, අස්සලාමු අලෙයිකුම්, මුස්ලිම් ජනතාව පීඩාවට පත්වන ආකාරයට සමාජයේ ප්‍රචලිත කෙරෙන මතවාද නිවැරදි කිරීම සහ සමස්ත සමාජය සුවපත් කිරීම සඳහා මැදිහත්වීම පාස්කු ඉරිදා එල්ල කෙරුණු ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරවලට වගකි...

Notice Board

නුතන දස පනත මහජන අදහස් විමසිම 03 දිනය (කලාකරුවන්) 2019ජූනි 18(අඟහරුවා) පෙරවරු 09:30ට පැපිලියාන සුනේත්‍රා මහාදේවී පරිවෙන් ශ්‍රවණාගාරයේ දී
දේශීය පුවත්

වඳ සැත්කම් කළැයි චෝදනා ලැබ සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ෂාෆි ෂියාබ්දීන් මහතාට එරෙහිව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව අද (17) 1,000 ඉක්මවා ගිය බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේය. ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව අද වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට පමණක් ලැබී තිබූ සමස්ථ පැමිණ...

දේශීය පුවත්

ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු සිදු කරන මහා පරිමාණ මංකොල්ලයක් පිළිබඳ හෙට (18) දිනයේ පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඉන් අනතුරුව දේශපාලනික වශයෙන් දැඩි තීන්දුවක් ගන්නා බවය. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත‍්...

දේශීය පුවත්

යාපනය, මනියම්තෝට්ටම් ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ කිතුණු දෙව් මැදුරක සුරුවමක් අද (17) අලුයම කිසියම් පිරිසක් විසින් කඩා දමා පළා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි. මණයම්තොට්ටම් මන්සන්ධියේ අදාළ කිතුණු දේව ප්‍රතිමාව ඉදිකොට තිබූ අතර අද අලුයම එම ස්ථානයෙන් ගමන්ගත් ධීවරයින් පිරිසක් විසින් අදාළ ප්‍රතිම...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More