දේශීය පුවත්

ජනාධිපතිවරණයක් මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නොමැති බැවින් සිය පක්‍ෂයේ අපේක්‍ෂකයා පිළිබඳ නම් ප‍්‍රකාශ කිරීමට හදිසි නොවන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමට ප‍්‍රකාශ කර තිබේ.

ඒ, ඊයේ (17) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදීය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි මන්ත්‍රීවරු සදහන්කර ඇත්තේ “අගමැතිතුමා දුන්න අවවාදය තමයි ‘ජනාධිපති අපේක්ෂක හොයන වේලාව නෙමෙයි මේක. 2015 ජනවාරි 08 වැනිදා දීපු පොරොන්දුව ඉටු කරන වේලාව.. යම් අතපසුවීමක් සිද්ධ වුණා බෝම්බ සිද්ධිය නිසා.. දැන් වැඩ කරලා ඒ ඉලක්ක සම්පූර්ණ කරන්න..ඊට පස්සේ අපි ජනාධිපතිවරණය ගැන කථා කරමු’ කියලා.” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More