දේශීය පුවත්

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමා පලකළ අදහස් පිළිබඳව මෙතෙක් කිසිවෙකු හෝ අවධානය යොමුකර නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිම්න්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

කැළණිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්විමන් ඔහු මේ බව කියා සිටියේය.

ත්‍රස්තවාදය සියයට අනුනමයක් අවසන් කර ඇති බවට පසුගියදා ආරක්ෂ ලේකම්වරයා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත පැමිණ ප්‍රකාරශ කළ බව පාර්ලිම්න්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එහෙත් ආරක්ෂාව ගැන අවබෝධයක් නැති පුද්ගලයන් විසින එවැනි ප්‍රකාශ සිදුකද ත්‍රස්තවාදය එලෙස අවසන් කිරීමට නොහැකි බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ දේශපාලකයින්ගේ කථාවලට නොරැවටී සිහිකල්පනාවෙන් සිටින ලෙසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More