දේශීය පුවත්

නව සන්ධානයක් ගොඩ නැගීම උදෙසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා දෙපාර්ශවයේම එකඟතාව මත මේ මස 26 වැනිදා දක්වා කල් දමා තිබේ.

මෙම සාකච්ඡා මාලාවේ පළමු වැන්න මාර්තු 17 වනදා ආරම්භ වූ අතර පසුගිය හත්වැනි දා පැවැත්වුණේ එහි පස්වැනි සාකච්ඡාවය.

එහිදී පොදු ප්‍රතිපත්ති මාලාවකට දෙපාර්ශයවයේම එකගතාවය පලවී තිබුණි.

ඉදිරි ජනාධිපති එක්සත් ජාතික පක්ෂ විරෝධී පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
අද කොළඹ කැඳවා තිබූ උත්සවයකින් අනතුරුවව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

>



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More