නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් වැසුණු ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 මේ වනවිට යම් ප්‍රමාණයකට විවෘත කර ඇත. කෙසේ නමුත් ප්‍රාන්ත එකින් එකට එම ප්‍රාන්තවල සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ, සීමා ලිහිල් කිරීම හා නීති...