පුවත්
දේශීය පුවත්

ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය තින්දුවක් ගෙන ඇති බවත්  එම ගිවිසුම ජනාධිපතිරණයට පෙර අත්සන් කිරීමට පියවර ගන්නා බවටත් අගමැතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර සිටි බවත් එය නිතීවිරෝධි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඔහු නිවේදනයක් නිකුත් කරම...

පුරවැසි කොලම

පසුගිය දිනවල ජාතික සංවිධාන නායකයින් තම දුරකථන වලට උත්තර දීමට බියක් දැක් වූ බව සඳහන් කිරීම අතිශෝක්තියක් නොවේ. ඊට හේතුව බොහෝ ක්‍රියාකාරිකයින් බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් ඉන්දියාවේ හින්දු පුවතට ලබා දුන් බව කියන සම්මුඛ සාකච්ඡාවකින් මතු වූ බලය බෙදීමේ කථාව පිළිබඳ ප්‍රශ්ණ කිරීමය. ජනමාධ්‍ය, විශේෂයෙන්ම...

දේශීය පුවත්

මෙරට භූමියෙන් හෙක්ටයාර් ලක්ෂ 12ක භූමි ප්‍රමාණයක් ‘ඇමරිකන් මිලේනියන් කම්පැක්ට්“ ව්‍යාපෘතියට ලබා දීමට අදාලව ගිවිසුමට අනුමැතිය ලබා දීම සදහා ශ්‍රී ලංකා රජය ගත් තීරණය ඇමරිකානු රජයේ පැසසුමට ලක්වී තිබෙනවා. අදාළ ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන අතර, ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ම...

විදේශ පුවත්

තම නායකයා මරුමුවට පත්වූ බවත් නව නායකයකු පත් කළ බවත් අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානය අද (31) තහවුරු කළේය. ටෙලිග්‍රෑම් පණිවුඩ සේවයේ අයි.එස්. සංවිධානයට සම්බන්ධිත ගිණුමක් මාර්ගයෙන් ඒ බව නිවේදනය කර තිබෙන අතර අබු ඊබ්‍රහීම් අල් හෂේමි අල් කුරාෂි අයි.එස්. සංවිධානයේ සහ ‘කලීෆාවේ’ නායකයා බව එමඟින්...

දේශීය පුවත්

මෙරට දැඩි ආන්දෝලනයට ලක්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ. මෙම ගිවිසුම හරහා මෙරට භූමියෙන් 20%කට ආසන්න වන කොටසක ඇමෙරිකානු එක්සත් ජනපද ආධාර මගින් ක්‍රියාත්මක වන ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීමට...

Uncategorized

දැඩි ආන්දෝලනයට ලක්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවූ පුවත අප මින්පෙර වාර්තා කළේය. මෙම ගිවිසුමට එරෙහිව මහනායක හිමිවරුන් දැනුවත් කිරීම සඳහා අද (31) පෙරවරුවේ  ජාතික සංවිධාන නියෝජිතයන් කටයුතු කළ අතර ...

දේශීය පුවත්

දේශීය වී ගොවියා ආරක්ෂාකර ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අම්පාර ප්‍රදේශයේ ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැලිය අම්...

දේශීය පුවත්

එක්සත් ජාතික පෙරමුණ සමග හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතය.

හෙට පෙරවරුවේ කොළඹ දී එම කටයුත්ත සිදුකිරීමට නියමිතව තිබේ.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර මෙම ගිවිසුමට අත්සන් තැබෙන බවයි...

දේශීය පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ වන විට එළිදක්වා තිබේ. ඒ මේ මොහොතේ මහනුවර ක්වින්ස් හෝටලයේ දී ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනු ලැබීය. ඊට ප්‍රථම සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු මහා නායක හිමියන්ට පිළිගැන්විය. ...

දේශීය පුවත්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්ස් ගිවිසුම අත්සන් කිරීම නොවැම්බර් 16 වැනිදාට පෙර සිදු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ. එම ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදීම සම්බන්ධව විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ...

දේශීය පුවත්

සේවක වැටුප් ගෙවීම පවා අසීරු තත්වයකට පත්ව ඇති ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා හේතුවෙන් පළාත් සභාවට රුපියල් කෝටි ගණනාවක පාඩුවක් සිදුව ඇතැයි පළාත් විගණන දෙපාර්තුමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනයෙන් අනාවරණය වී තිබේ. මෙකී දූෂණ අක්‍රමිකතාවන් අධ්‍යක්ෂ මණ්ඩලයේ ඍජු අධීක...

ව්‍යාපාරික පුවත්

‘සිලෝන් ටී‘ සඳහා ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන යටතේ රුසියාව සහ යුක්‍රේනය යන රටවල වසරක කාලසීමාවක් සඳහා මහජන සබඳතා පිළිබඳ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි SPN Communications ආයතනය තෝරා ගැනීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිප...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 17 ක් එක්ව අද නව සන්ධානයක් ගොඩනැගීම සඳහා වන ගිවිසුමකට අස්සන් තැබුවේය. ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ ඉදිරි සෑම මැතිවරණයකටම ශ්‍රී ලංකා නිදහස් ...

දේශීය පුවත්

තැපැල් ඡන්දය භාවිත කර එම ඡන්ද පත්‍රිකාව ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාව රජයේ නිලධාරීන්ට දැනුම් දී තිබේ.

අදාළ ක්‍රියාවේ නිරත වන රාජ්‍ය නිලධාරීන්ට වසර තුනක් දක්වා සිර දඬුවම් ලබා දිය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාවේ අද පැවති විශේෂ මාධ්...

විදේශ පුවත්

රුසියාව ඉන්ටර්කොන්ටිනෙන්ටල් බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලා ඇති රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. බුලාවා මිසයිලය ලෙස හැඳින්වුණු මෙම මිසයිලය රාත්‍රියේදී අත්හදා බලන ඡායාරූප මාධය වෙත ඉදිරිපත් කර තිබුණි. ඔවුන් මෙම මිසයිලය අත්හදා බලා තිබුණේ රුසියාවට අයත් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක ප්‍ර...

දේශීය පුවත්

එළැඹෙන 05 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සමුළුවේදී විශේෂ සිදුවීමක් සිදුවීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන ඒමේ සූදානමයි. මෙම සමුළුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැව...

දේශීය පුවත්

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදීමකට යන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. ඔහුගේ කතාව කෙටියෙන් සැබෑ සෛවරී මාතෘභූමියක් නිර්මාණය කරනවා. පාලකයින් තාවක...

දේශීය පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ වන විට එළිදක්වා තිබේ. ඒ මේ මොහොතේ මහනුවර ක්වින්ස් හෝටලයේ දී ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනු ලැබීය. ඊට ප්‍රථම සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු මහා නායක හිමියන්ට පිළිගැන්විය. ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 15ක් එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සඳහාවන ගිවිසුමට අස්සන් තැබීම අද(31) සිදුකරයි. අද පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවැත්වෙන මෙම ගිවිසුම අස්සන් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨා...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More