One thought on “අමෙරිකානු සමග අත්සන් කිරිමට යන MCC ගිවිසුම ගැන මහානායක හිමියන් දැනුවත් කලා – අද්මිරාල් සරත් විරසේකර”

  1. මේ මහ නායක හිමිවරු කියන අයගෙන් රටට වැඩක් ඇත්තෙම නෑ. ඔය MCC ගිවිසුමට අත්සන් කරන පාර්ශවයේ අපේක්ෂකයා තමන් හමුවෙන්න එන්න එපා කියල කොන්ද පන ඇතුව කියන්න ඒ ගොල්ලන්ට බැරි වුනා.
    එතකොට, මැකෝ පන්සල් වල දේශපාලනය කතා කරන්න බෑ කියලා, චිරාත් කාලයක් හාමුදුරුවරු රට රකින්න පන්සල් තුල සහ පිටත ගෙන ගිය අරගල තහනම් වැඩ බවට පත් කෙරෙන අමුතු නීති දාන කොට නිශ්ශබ්ද වුනා. ඔහොම යනකොට රටයි සාසනයයි දෙකම රැකෙයි!
    ලංකාවේ ඔච්චර පන්සල් තිබිලත් මේ “නීති?” කඩ කරන්න එක පන්සල් 100 ක හාමුදුරුවරුන්ට එකතු වෙන්න බැරිද? එතකොට බලන්න පුළුවන් එයා ඒ ඔක්කොම හාමුදුරුවරුන්ව හිරේ දාවිද කියල.

    මැකෝගේ තවත් අමුතු නීතියක් තමයි ජන්ද පත්‍රිකාවේ ෆොටෝ එකක් දාන්න එපා කියන එක. එහෙම කෙරුවම ඒකෙන් කාගේ චන්ද අයිතිය උදුරගන්නවද කියල දැන ගන්න කැමතියි. හරි නම් ඔය ජන්ද පත්‍රිකාව මැතිවරණයට කලින් මීඩියා මගින් ජනතාවට පෙන්වන්න ඕන. එතකොට ඕක චන්ද පොලේ cubicle එක ඇතුලෙදි බලන්න/කියවන්න යන වෙලාව මිනිස්සුන්ට අඩු කර ගන්න පුළුවන් තමන්ගේ අපේක්ෂකයා චන්ද පත්රිකාවේ කොයි හරියේද සටහන් වෙලා තියෙන්නේ කියල කලින් දැන ගත්තම. නැතිනම් ඔය මාගල scan කරන්න යන වෙලාව නිසා සමහරුන්ට චන්දෙ දාන්නත් වෙලාව නැතිවේවි!

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More