Uncategorized

දැඩි ආන්දෝලනයට ලක්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවූ පුවත අප මින්පෙර වාර්තා කළේය.

මෙම ගිවිසුමට එරෙහිව මහනායක හිමිවරුන් දැනුවත් කිරීම සඳහා අද (31) පෙරවරුවේ  ජාතික සංවිධාන නියෝජිතයන් කටයුතු කළ අතර මහානායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව දළදාමාළිගාව අභියස සත්‍යක්‍රියාවකද නිරත විය.

සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර, රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇතුළු නියෝජිතයන් පිරිස  මෙම ගිවිසුම පිළිබඳව මහනායක හිමිවරුන් හමුවී කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙතඅදහස් පළ කරමින් කියා සිටියේ මහානායක හිමිවරුන් පවා මෙම ගිවිසුමට විරෝධය ප්‍රකාශ කළ බවත් ජනමත විචාරනයකින් තොරව මෙවැනි ගිවිසුම් අත්සම් කිරීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකි බව පවසා සිටි බවත්ය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More