පුවත්
දේශීය පුවත්

චීන ජනරජයේ රාජ්‍ය මණ්ඩලයේ විශේෂ  නියෝජිතයෙකු මෙන්ම චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරනු ලබන ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපති වූ  Wu Jianghao මහතා අද දින (01 ) අරලියගහ මැදුරේදී  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  හමුවිය. මෙම අවස්ථාව සදහා චීන තානාපති Che...

දේශීය පුවත්

“මහරගම අපේක්ෂා රෝහලේ බෙහෙත් නැති එක ගැන කටහොල්ලන්නට එපා” යැයි හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මැතිවරණයට පෙර තමාට දැනුම්දුන් බව එම රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ, වෛද්‍ය වසන්ත දිසානායක මහතා  පවසයි. සෑම සතියකට වරක්ම රෝහලේ පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 30ක ලැයිස්තුවක් වෛද්‍ය සැපයුම් අංශයට යැවීම පිළිබද...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ලැබුනහොත් 19 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය ඉවත් කිරිමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. "ද හින්දු" පුවත්පත සමග සාකච්ජාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන්ම අසාර්ථක එකක් බවයි. "රටක් පාලනය කිරිමට ස්ථාවරත්වයක් අවශ්‍යය...

දේශීය පුවත්

අධික වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටම අද (01) අලුයම සිට අඩි 03 බැගින් විවෘත කර ඇත. එම දොරටු අට විවෘත කිරීමෙන් ජලාශයෙන් තත්පරයට ඝන අඩි 16500 ක් දැදුරුඔයට මුදා හැරෙන බවත් එය ගංවතුර තත්ත්වයක් නොවන බව ඉන්ජිනේරුවරයා සඳහන් කළේය.

...

දේශීය පුවත්

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් (හෙට) දෙසැම්බර් මස 2 දින පාර්ලිමේන්තුව වාර අවසාන කොට නැවත දෙසැම්බර් මස 17 දින කැඳවීමට ඉඩ ඇතැයි ජනාධිපති කාර්යාලීය ආරංචි මාර්ග කියයි. පාර්ලිමේන්තුව වාර අවසානයේ කැඳවන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමටයි. මේ වසරේ අයවැය ලේඛනයක් ඉදිරිපත් ...

Uncategorized

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනීමට ලක් වූ බව කියන සිද්ධිය රජය අපකීර්තියට ලක් කිරීමේ උත්සාහයක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පරවාහැර චන්දරතන හිමිපාණන්ගේ 65 වන චන්ම දිනය නිමිත්තෙන් සම්පාදනය කළ ‘සඳ මිණි නැ...

විදේශ පුවත්

රිතාන්‍යයේ ලන්ඩන් පාලම මතදී එල්ල වූ ප්‍රහාරයේ වගකීම අයි. එස් සංවිධානය භාරගෙන තිබෙනවා. ඒ අනුව එම සංවිධානයට අයත් අමාක් වෙබ් අඩවියේ සටහනක් තබමින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ සිය සටන්කරුවෙකු විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. කෙසේ නමුත් ඔවුන් ඒ සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැහැ. පසුගිය 29 දා ර...

දේශීය පුවත්

කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් භික්ෂූන් වහන්සේලාට අපහාස වන අන්දමට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට බොහෝ කතාබහට ලක්ව තිබෙනවා. ප්‍රසිද්ධ ස්ථාන වල සිඟමන් යදින පුද්ගලයින් ඉවත් කිරීමට රජය ගත් තීරණය බොහෝ දෙනාගේ ඇගයීමට ලක්වෙමින් තිබෙන මොහොතක ඔහු සිය ෆෙස්බුක් ගිණු...

ව්‍යාපාරික පුවත්

රජය විසින් අඩුකළ වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්ද නිසා අද (01 වැනිදා) සිට සිල්ලර තොග සහ සුපිරි වෙළෙඳසැල්වල අලෙවි කරනු ලබන සියලුම අත්‍යවශ්‍ය ආහාර හා භාණ්ඩවල මිල අඩුවිය යුතු බව හතරවන හරස් වීදියේ තොග වෙළෙඳ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු පැවසීය. මෙතෙක් භාණ්ඩ හා සේවා සඳහා පැවැති ජාතිය ගොඩනැගීමේ...

දේශීය පුවත්

නුවරඑළිය පදියපැලැල්ල මලපට්ටාව ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ (30) රාත්‍රි 7.30ට පමණ පස් කන්දක් කඩා වැටී තිබේ. පස් කන්දට නිවස සම්පූර්ණයෙන් යට වී ඇති බව අප වාර්තාකරු පැවසුවේය. එම අවස්ථාවේදී නිවසේ සිව් දෙනෙකු සිට ඇති අතර ප්‍රදේශයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රියේදී ඔවුන් සොයා ...

පුරවැසි කොලම

මෙවර ජනපතිවරණයෙන් එජාපය ලැබූ දැවැන්ත පරාජය හමුවේ එහි නායකත්වය පිළිබඳ අර්බුදය උග්‍රවී තිබේ. විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස පත් කළ යුතු යැයි ඔහුට හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරිපත් කළ යෝජනාව සාර්ථක වී නැත. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂයේ වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් සහිත ...

දේශීය පුවත්

දැනට රටේ ක්‍රියාත්මක සියලුම බුද්ධි අංශ යුද හමුදා බුද්ධි අංශය සමඟ ඒකාබද්ධව මෙහෙයුම් සිදුකිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබේ. විශේෂයෙන් රාජ්‍ය බුද්ධි ඒකකය, ජාතික බුද්ධි කාර්යංශය, බස්නාහිර බුද්ධි කොට්ඨාසය යන ආයතන තුන ඒකාබද්ධ කොට එම බුද්ධි අංශවල තොරතුරු යුද හමුදා බුද්ධි අංශය හරහා විශ්ලේෂණය...

දේශීය පුවත්

“මගේ නිල කාලය ඉවරනිසා සමහරඅය හිතාගෙන ඉන්නවා මම ඉවරයි කියලා. නෑ. මම දේශපාලනයේ නැවත උපදිනවා”යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ(30) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපතිවරයාගෙන් ඉටුවූ මෙහෙවර අගැයීම වෙනුවෙන් පොලොන්නරුව පුලතිසි බුද්ධිමණ්ඩපයේ පැවැති මෛත්‍රී ප්‍රසාද ප්‍රණාම උළෙල අම...

දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දෙදින ඉන්දීය නිල සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ ඇත. ඒ මහතා සමඟ දූත පිරිස ඊයේ රාත්‍රී 9.45 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ නායකත්වය කරු ජයසූරිය මහතාටත්, විපක්ෂ කායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාටත් ලබාදී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායක, රනිල් වික්‍රමසිංහ මහතාගේ සූදානමක් පවතින බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් සිදුව ඇති බවද දැනගන්නට ලැබේ. 2025 වන විට ...

මුහුණු පොතෙන්

වස විස දමා ඉදවන පලතුරු වර්ජනය කරන ලෙස කොළඹ “මැනිං මාර්කට්” පොදු වෙළඳ සමිතිය ජනතාවගෙන් ඉල්ලා සිටී. 2008 වසරේ සිට “එතනල්” නමැති විස රසායනිකය යෙදූ කෙසෙල්, පැපොල් ඇතුළු පලතුරු ඉදවූ බවත් එම විස නිසා පිළිකා රෝගය ඇතුළු රෝගවලට ජනතාව ගොදුරුවන බවත් ඒ සම්න්ධව තොරතුරු වාර්තා වී ඇති බවත් ඒ අනුව කොළඹ පිටකොට...

දේශීය පුවත්

හමුදාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ඉන්දියාවේ පුහුණුව ලබන අවස්ථාවේ එකම කඳවුරේ පුහුණුව ලැබූ මිතුරන් දෙදෙනෙකු දේශපාලන මිතුරන් ලෙස අද යළි හමු වුණා. ඒ දේශපාලන තොරතුරු පිළිබඳ කතා කිරීමට නම් නොවේ. එක් අයෙකු අද ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අනිත් තැනැත්තා ඉන්දියාවේ රාජ්‍ය ප්‍රව...

දේශීය පුවත්

උතුරේ කිසිදු හමුදා කදවුරක් ඉවත් නොකරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි. මහනුවරදී අද පෙරවුරුවේ මල්වතු – අස්ගිරි මා නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේබව සඳහන් කළේය.

දේශීය පුවත්

දේශපාලන නායකයින් තෝරා ගැනීමේදී ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේය. එහිදී උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ රටට අවශ්‍ය යුක්තිය, සාධාරණය,...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More