පුවත්
දේශීය පුවත්

බූස්ස බන්ධනාගාරයේ  රඳවා සිටින  ජාත්‍යන්තර මට්ටමේ මත්කුඩු ජාවාරම්කරවෙකු වන  කංජිපානි ඉම්රාන්  නැමැත්තා  රඳවා සිටින  ඒ-1 සිර මැදිරියේ  අද (02) අලුයම සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී සිර මැදිරියේ දොරේ කවුළුවක සඟවා තිබු  ජංගම දුරකතනයක් බන්ධනාගාර   බුද්ධි නිලධාරීන් කණ්ඩාමයක් විසින්  සොයාගෙන තිබේ. කො...

දේශීය පුවත්

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු ඇත්නම් ඒ පිළිබඳ ඉදිරි මහ මැතිවරණයෙන් පසු සාකච්ඡා කිරීමට සූදානම් බව මුස්ලිම් කොංග‍්‍රසය පවසයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය හිමිවුවහොත්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද හින්දු පුවත්පතට ප‍්‍රකාශයක්...

මුහුණු පොතෙන්

සුප්‍රකට ළමා චිත්‍රපට කතා මාලාවක් වන , හැරී පෝටර් පැළඳ සිටින විස්මිත තොප්පිය (Sorting Hat ) නිපදවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ව්ද්‍යා පීඨයේ , පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ  සිසුන් විසින් එය ජාත්‍යන්තර රොබෝටික්  තරඟාවලියකට ඉදිරිපත් කර , ඒ සඳහා පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වී විය....

දේශීය පුවත්

පැහැරගැනීමට ලක්වූ බව පවසන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනය වහාම පොලීසියට කටඋත්තරයක් ලබාදිය යුතු බව පවසමින් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ස්විස්ට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළේය. පැහැර ගැනීමට ලක්වූ බවට සඳහන් කළ නි...

දේශීය පුවත්

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය මෙම අඟහරුවාදා (3 වැනිදා) දිනට පෙර විසඳීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. ඒ සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් අද (02 වැනිදා) පැවැත්වීමට නියමිතය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ස...

Uncategorized

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මෙජර් අජිත් ප්‍රසන්න මහතා විසින් සුවිස් තානාපති කර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර ඇත. ඒ පැහැර ගැනීමට ලක් වු බවට පැවසේන සුවිස් තානාපති කර්යාලයේ නිලධාරිනිය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට ප්‍රකාශයක් ලබා දිය යුතු බවට පවසම...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් සඳහා සිය මන්ත්‍රී කණ්ඩායම අද (02) සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා තිබේ. විපක්ෂ නායක ධුරය සහ එජාප නායක ධුරය සම්බන්ධයෙන් අර්බුදය තවමත් නොවිසඳුණු පසුබිමක් තුළ මෙම සාකච්ඡාව අතිශයින්ම තීරණාත්මක වනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ. ...

දේශීය පුවත්

ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානගත වීමේදී ඉදිරි මහමැතිවරණය සඳහා පොදු ලකුණකින් තරගවැදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වුවත් මේ වනවිට පොහොට්ටුව ලකුණ අත්හැරිය නොහැකි බවට දැඩි බලපෑමක් ශ්‍රීලපොපෙ වෙතින් එල්ල වන බව වාර්තා වේ. පසුගිය පළාත් පාලන මැතිවරණය සහ ජනාධිපතිවරණය යන මැතිවරණ ...

දේශීය පුවත්

පසුගිය මැතිවරණ සමයේ එක්සත් ජාතික පෙරමුණ පරාජයට හේතුව ඔවුන් විසින් බුදු දහමට සහ මහා සංඝරත්නයට එරෙහිව ගෙන ගිය වැඩපිළිවෙල බව මහාචාර්ය පූජ්‍ය විලේගොඩ අරියදේව හිමියෝ පවසති. උන්වහන්සේ මෙම අදහස් පළ කළේ කතානායක කරූ ජයසූරිය මහතා සහභාගී වූ අම්බලන්ගොඩ නගරයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරට...

දේශීය පුවත්

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය පැහැරගෙන ගිය බවට වන සිද්ධිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ලබාදුන් දත්ත හා සිදුවිමට මුහුණදුන් අදාල නිලධාරිනියගේ එදින ක්‍රියා කලාපය පරස්පර තාවයෙන් යුක්ත බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම සිද්ධිය සම්බන්ධයෙන් අ...

දේශීය පුවත්

පාර්ලිමේන්තු සැසිවරාය කල්තැබීමේ ගැසට් නිවේදනය අද (2වැනිදා) නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ. ඒ අනුව අටවැනි පාර්ලිමේන්තුවේ හත්වැනි සැසිවාරය මෙම 12 වැනිදා හෝ 13 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතය. පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම නැතහොත් සැසිව...

Notice Board

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය අදින් (02 දා) ආරම්භ වේ. විභාගය අද ආරම්භ වී දෙසැම්බර් 12 වැනිදා තෙක් පැවැත්වේ. අයදුම්කරුවෝ හත්ලක්‍ෂ දහහත්දහස් අටක් (7,17,008) විභාග මධ්‍යස්ථාන 4987 කදී විභාගයට පෙනී සිටිති. පාසල් අයදුම්කරුවෝ හාරලක්‍ෂ තිස්තුන්දහස් පනහක් (4,33,050) සහ පෞද්ගලික අයදුම...

දේශීය පුවත්

මැලේසියාවේ හා ඉන්දියාවේ සිට එල්.ටී.ටී.ඊ. යළි සක්‍රිය කිරීමට වෙර දරන ලද ඉලක්කියන් මාස්ටර් නමැත්තා ජනාධිපතිවරණයට පෙර මෙරටට පැමිණ ඇතැයි අනාවරණය වේ. එම බුද්ධි තොරතුරු මත පොලිසිය හා ආරක්ෂක අංශවලට අවධානයෙන් සිටින්නැයි දැනුම් දීමක් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන හා නැ...

දේශීය පුවත්

13 වන සංශෝධනය ශ‍්‍රී ලංකාවේ දෙමළ දේශපාලකයින්ට අවශ්‍ය පරිදි ක‍්‍රියාත්මක කිරීමට තමන් සූදානම් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. ඒ සදහා බහුතර සිංහල ජනතාවගේ කැමැත්ත අවශ්‍ය යයිද ඒ මහතා සදහන් කළේ සිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය මාධ්‍ය වෙත අදහස් පල කරමිනි. දෙමළ දේශපාලඥයින් මෙම සත්‍ය තේරුම්...

පුරවැසි කොලම

ජනාධිපතිවරණ ක්‍රියාවලිය තුල ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජයග්‍රහණය ක්‍රමයෙන් තහවුරු වන විට මහජනයා විසින් ඊට විවිධ හේතු සාධක ඉදිරිපත් කරනු දක්නට ලැබුණි. ගෝඨාභය රාජපක්ෂ නම් වූ දේශපාලනයේ කුරුවල් නොවූ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයාගේ අතීත භූමිකාව පමණක් නොව ඔහු විසින් මැතිවරණ ක්‍රියාවලිය තුල පෙන්වූ උසස් නායකත්ව...

දේශීය පුවත්

පසුගිය සතිය පුරාම ආණ්ඩුව සහ ජනාධිපතිවරයා වෙතින් දිගින් දිගටම ‘සුපුවත්’ ලැබෙමින් තිබිය දී, විපක්ෂයේ ප්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දෙසින් ලැබුණේ ‘නරක ආරංචි’ ම ය. ‘විපක්ෂ නායක කම’ ලබාගැනීම සඳහා අලුත් වටයකින් ඇරඹී තිබෙන රනිල්-සජිත් ගැටුම තවදුරටත් එලෙසම පැවතිය දී, එය නිරාකරණය කිරීම වෙනුවෙන්...

දේශීය පුවත්

‘සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවේ’ කැබිනට් අමාත්‍යවරුන්ගේ ගනුදෙනු සම්බන්ධ තොරතුරු ඇතුළත් ලිපිගොනු කට්ටලයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හමුවී ඇතැයි ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් නික්ම ගිය පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකු...

පුරවැසි කොලම

මා නොවැදගත් මිනිසකු බව ඇත්ත. මා ලියන ලිපිවලින් සත පහක වැඩක් වෙන්නෙ නැති බවත් ඇත්ත. ඒ නිසා දිනපතා ලිපි නොලියන්නත් මා තීරණය කරගෙන හිටියා. ඒත් මා අද තීරණය කළා අනාගත ඉතිහාසඥයන්ගෙ (ජී සි මැන්දිස්ගේ ගෝලයන් නොවෙයි) දැන ගැනීම සඳහාවත් දිනපතා නැති වුවත් යම් යම් දේ ලියා තැබිය යුතු ය කියා. ඒ ලිපි ඉතා කෙටි වෙ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More