පුවත්
ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී.ලක්ෂ්මන් මහතා පත් කර තිබේ. ඒ මහතා මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයා වශයෙන් අද (24) දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී වැඩ භාර ගෙන ඇති බව අද දෙරණ වෙත වාර්තා වෙයි. 1994 සිට 1999 දක්වා වකවානුව තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවර...

දේශීය පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින විට ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී තිබේ. 2016 වසරේ ජනවාරි මාසයේදී ප්‍රසන්න ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු තනතුරට පත්කිරිමට එවකට ජනපති වූ මෛත්‍රීපාල සිරිසේන මහත...

ව්‍යාපාරික පුවත්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) නව සභාපතිවරයා ලෙස වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පත්කර තිබේ. එමෙන්ම, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) නව සභාපතිවරයා ලෙස වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා පත්කර ඇත.

දේශීය පුවත්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (24) නියෝග කළාය. මුදලින් රුපියල් 25,000 ක් ද, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත රණවක මහතා මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. රාජගිරිය ප...

දේශීය පුවත්

හිතවත් රාජිත මංත්‍රිතුමනි……………..අද ඔබ උසාවියෙන් සාදාරණයක් ඉල්ලනවා සේම මමත් උසාවි ගියා එකත් ඔබ එදා එකත් වැලැක්වුවා මතකද ? ඒ තීන්දුව දී පැය දෙකක් යනකොට රවි එව්වා මාව අත් අඩංගුවට ගැනිමට …………….2015 දි ඔබ කුඩුකාරයන්ගෙන් හොදට හම්බු කළ ජේලර් කෙනෙක් ,කොලොඹ පාසල් ලමුන්ට බෝම්බ ගැසු සිංහල කොටියෙකු හා මරණ දඩ...

දේශීය පුවත්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී.) ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා පත් කළ සිව් පුද්ගල කමිටුව ඊයේ (23 දා) අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී ඇති අතර එහිදී කමිටු සාමාජිකයන් අගමැතිවරයාට පවසා ඇත්තේ අදාළ ගිවිසුම සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් සිදුකළ යුතු බවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික වි...

දේශීය පුවත්

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (24දා) පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය. ඔහු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

විදේශ පුවත්

අමෙරිකානු හමුදාවේ නවතම බල ගනය වන අභ්‍යවකාශ බලකාය පිහිටවනු ලැබූ පළමු මොහොතේම චීන මහජන සමූහ ආණ්ඩුව තම අප්‍රසාදය පළ කිරීමට කටයුතු කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන ජෙන් ශුන් මහතා ප්‍රකාශ කර සිටියේ "පසු ගිය සතියේ අමෙරිකානු වාර්ෂික අයවැය මගින් අනුමත වූ ...

දේශීය පුවත්

පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මඩ ගැසීමේ අරමුණින් රාජිත සේනාරත්න විසින් රඟ දැක්වූ සුදු වෑන් නාටකයේ රියැදුරන් ලෙස වෙස් වලාගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී සත්‍ය තොරතුරු මේ වන විට එළි වෙමින් පවතින නිසා මෙම ක්‍රියාවට සම්බන්ධ රාජිත සේනාරත්න මහතා ඇතුළු සියලුම පි...

දේශීය පුවත්

රාජගිරියේදී හිටපු ඇමැති පාඨලී චම්පික මහතාගේ ජීප් රියේ ගැටී සන්දීප් සම්පත් තරුණයා අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායම එවකට නුගේගොඩ පළාත් භාරව සිටි පොලිස් අධිකාරිවරයකුගෙන් සහ පොලිස් පරීක්‍ෂකවරයකුගෙන් ඊයේ (23 දා) දීර්ඝ ප‍්‍රකාශය...

දේශීය පුවත්

හැත්තෑ දෙවැනි ජාතික නිදහස් දිනයේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට රජය තීරණය කර ඇත. මෙවර නිදහස් දින උත්සවය පෙබරවාරි 4 වැනිදා නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේදී පැවැත්වෙන අතර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ...

දේශීය පුවත්

පැහැර ගැනීමට ලක්වූ බව කියන ගානියා ප‍්‍රැන්සිස් සම්බන්ධ අර්බුදය දෙසැම්බර් 16 වනවිට විසඳිය යුතු බව ස්විස් රජය කළ ප‍්‍රකාශය මුළුමනින්ම ප‍්‍රතික්‍ෂෙප කළ රජය එම විමර්ශන කටයුතු දිගටම පවත්වාගෙන යන බව සඳහන් කර ඇත. රජය ගත් මෙම දැඩි තීරණයත් සමගම ස්විස් තානාපති හාන්ස් පීටර් මොක් බර්න් නුවර බලා ගොස් දැනට ...

මුහුණු පොතෙන්

මේ සිද්ධිය සිදුවුනේ ලංකාවෙ තරු පන්තියේ හෝටලයක, භෝජනාගාරයක් ඇතුලේ.. ( හැමතිස්සෙම නොගියට ජීවිතේ ට ඉඳල හිටල හරි ඉතින් මාත් ඔයවගෙ තැන්වලට යනවා.. අඩුගානෙ සෙල්ෆී එකක් හරි ගහගෙන එන්න.) ඔහොම වාඩිවෙල ගෝල්ෆේස් එකේ සරුංගලයක් දිහා බලාගෙන ඉන්නකොට .. මගේ යාබද මේසේ හිටියෙ, ධනවත් පෙනුම තියන විදේශිකයන් දෙදෙනෙක...

දේශීය පුවත්

පාඨලී චම්පික රණවක මහතා රිය අනතුර සිදුකළ අවස්ථාවේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සමඟ දුරකථනයෙන් තප්පර 161 සංවාදයක නිරත වී සිට ඇති බව  පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ පවසති. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ පවසා සිටේ  අනතුර සිදු වූ විගස  චම්පික රණවක මහතා දුරකථනයෙන් පොලිස්පතිවරයා සම්බ...

දේශීය පුවත්

සුදුවෑන් සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(23) නියෝගයක් නිකුත් කළේය. මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කරන සිටින සැකකරුවන් දෙදෙනාගෙන් අනාවරණය වූ කරුණු අන...

දේශීය පුවත්

විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට සුළං බල හා සූර්ය බල විදුලි උත්පාදන ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ප්‍රකාශ කළහ. උන්වහන්සේ එම අදහස් පළ කළේ අද (23) දින පෙරවරුවේ ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා උන්වහන්සේ බැහැ...

දේශීය පුවත්

ජනවාරි මස 03දා පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසු යළිත් වාරඅවසාන කිරීමට කටයුතු කළහොත් බහුතර බලය පෙන්වා එය යළි රැස් කිරීමට එක්සත් ජාතික පක්ෂය සුදානම්වේ. සිරිකොත මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මේ බව කියා සිටියේය. ජනාධිපතිවරයා විසින...

දේශීය පුවත්

2006 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් සිදුකළ බව කියන රිය අනතුරු සිද්ධිය පිළිබඳව දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා ...

දේශීය පුවත්

තවදුරටත් දිග්ගැස්සෙන එ.ජා.ප. පක්ෂ නායකත්වය සඳහා වන අර්බුදය විසඳීමට නායකයා නම් කරන කමිටුව අසමත් වීමත් සමග රනිල් පාර්ශ්වයේ එ.ජා.ප. නායකයින් ඒ සඳහා තවදුරටත් කල් ගනිමින් සිටින බව පෙනේ. කෙසේවෙතත්, මහ මැතිවරණය ද ක්‍රම ක්‍රමයෙන් ලං වෙමින් පවතින නිසා එම අර්බුදය ඉක්මනින්ම විසඳාගත යුතු බව අවධාරණය කරන සජ...

දේශීය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදෙන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (23) නොතීසි නිකුත් කළේය. රාජකාරි වගකීමෙන් බැහැර වෙ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More