ජනවාරි මස 03දා පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසු යළිත් වාරඅවසාන කිරීමට කටයුතු කළහොත් බහුතර බලය පෙන්වා එය යළි රැස් කිරීමට එක්සත් ජාතික පක්ෂය සුදානම්වේ.
සිරිකොත මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මේ බව කියා සිටියේය.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ලබන 3 වනදා නැවතත් වාර අවසාන කිරීමට සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.
දින 52 කුමන්ත්‍රණය ක්‍රියාත්මක වූ කාලයේදීද පාර්ලිමේන්තුව මෙසේ වාරඅවසාන කර තිබියදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාව බලය පෙන්වා පාර්ලිමේන්තුව නැවතත් රැස් කළ බවද මන්ත්‍රීවරයා සිහිපත් කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...