දේශීය පුවත්

පාඨලී චම්පික රණවක මහතා රිය අනතුර සිදුකළ අවස්ථාවේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සමඟ දුරකථනයෙන් තප්පර 161 සංවාදයක නිරත වී සිට ඇති බව  පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ පවසති.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ පවසා සිටේ  අනතුර සිදු වූ විගස  චම්පික රණවක මහතා දුරකථනයෙන් පොලිස්පතිවරයා සම්බන්ධ කරගෙන ඇති බවත් එම දුරකථන ජාල සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවත්ය.  ඒ මොහොතේ අදාල දුරකථනය අනතුර සිදු වූ ස්ථානයේ තිබූ බවද තහවුරු වී ඇති බව උන්වහන්සේ සඳහන් කළහ.

මේ අතර හිටපු අමාත්‍ය පාඨලී චම්පික මහතා රාජගිරියේදී මුහුණ දුන් බව කියන රිය අනතුර සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් ලබාගැනීමට අවස්ථාව සළසා දෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය බන්ධනාර අධිකාරීවරයාට අද (23) නියෝග කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More