දේශීය පුවත්

තවදුරටත් දිග්ගැස්සෙන එ.ජා.ප. පක්ෂ නායකත්වය සඳහා වන අර්බුදය විසඳීමට නායකයා නම් කරන කමිටුව අසමත් වීමත් සමග රනිල් පාර්ශ්වයේ එ.ජා.ප. නායකයින් ඒ සඳහා තවදුරටත් කල් ගනිමින් සිටින බව පෙනේ.

කෙසේවෙතත්, මහ මැතිවරණය ද ක්‍රම ක්‍රමයෙන් ලං වෙමින් පවතින නිසා එම අර්බුදය ඉක්මනින්ම විසඳාගත යුතු බව අවධාරණය කරන සජිත් පිල ද සටන අත්හැර ඇති බවක් නොපෙනේ.

මෙවැනි නැවතත් මෙම අර්බුදය නිරාකරණය සඳහා ඉදිරියට තල්ලු වී තිබෙන්නේ කබීර් හෂීම් සහ රංජිත් මද්දුම බණ්ඩාරය.

ඒ අනුව මොවුන් දෙදෙනා ඉදිරි සතියේදී එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මුණගැසෙන්නට නියමිතව ඇති අතර එහිදී පක්ෂ නායකත්වය සජිත්ට ලබාදීම සඳහා රනිල්ට නැවත වතාවක් යෝජනාකිරීම සිදුවනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More